ලංකාව දාහෙන් සම්පතක් .
කවුද හිතුවේ ඇමරිකාව මේ වගේ අනා ගනියි කියලා
මේකෙ කියනව උණ නැතුව බඩේ අමාරුවකට ආපු කෙනෙක් පස්සෙ ටෙස්ට් කරාම කොරෝනා හැදිලලු,තව ඇක්සිඩන්ට් එකක් වෙලා ආපු කෙනෙක් චෙක් කරල බලනකොට එයාටත් කොරෝනාලු..ඒ කියන්නෙ එලියෙ නොදැන ලෙඩේ හැදිච්ච අය ගොඩක් ඇති අනිත් අයට බෝ කරන.