Campus un meka dagena share karanawa social media wala. 
.
"කඳුළු ගෑස්, වතුර පාරවල් කාගෙන පිකටින් කරපු ළමයින්ට “කුහක හැත්ත” කියපු එවුන් දැන් දානවා ඇමරිකාවෙත් නෑලු අපේ වගේ සෞඛ්‍ය සේවයක්.

"
Before Corona
ඉරිසියාකාර කාලකණ්ණි පාරවලුත් බ්ලොක් කරගෙන ඉන්න හැටි විතරක් කඳුලු ගෑස් නෙමෙයි මුන්ට ඇසිඩ් ගහන්න ඕනෙ අපේ බදු සල්ලිවලින් පිනට ඉගෙනගෙන අපිවම පාරෙ රස්තියාදු කරන හිඟන්නු තුඃ නොදකින්!
After Corona
බලන්න ඉතිං ඇමෙරිකාවෙත් ලෙඩ්ඩු මැරෙනවනෙ බෙහෙත් ගන්න සල්ලි ගෙවාගන්න බැරුව නේද.. නිදහස් අධ්‍යාපනෙයි නිදහස් සෞඛ්‍යයි ලංකාවෙ තියෙන නිසා හොඳයි අපිට ඉතිං බයවෙන්න දෙයක් නෑ
Ubalage adhase mokake da meka sambandwa

."කඳුළු ගෑස්, වතුර පාරවල් කාගෙන පිකටින් කරපු ළමයින්ට “කුහක හැත්ත” කියපු එවුන් දැන් දානවා ඇමරිකාවෙත් නෑලු අපේ වගේ සෞඛ්‍ය සේවයක්.