Call and order from your local Cargills

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලස්සන ෆ්ලොර එකෙන් එළවලු ඔර්ඩර් එකක් දැම්ම 24 වෙනිදා(රු .3590.00), අන්න උන් ගෙදෙට්ට කුණු වේච්ච එලවලු වගයක් එවලා.

    ඕක කිවුව ගමන් මන් කිවුව ඉන්න මම ටක් ගාල කීල්ල්ස් එකෙන් දාන්නම් කියලා. එපා පුතේ උනුත් කුණු ඒවා එවුවොත් නිකන් අපරාදේ පුතාගේ සල්ලි කියලා කියනවා. පොලින්ග් වල ඉදල සල්ලි ගන්න තරම් ඒ ගොලන්න්ට ශක්තියක් නැ ඇගට. එකයි ඔන්ලිනේ ම ගෙවන්න පුලුව එකකින් දැම්මේ. මාරම අප්සට්.

    ගෙදර අයට කිවුවා කොහෙන්වත් ගන්න යන්න එපා. කප්රුක එකෙක්න් ග්රෝසරිස්, ලස්සන ෆ්ලොර එකෙන් එළවලුයි දැම්ම කියලා. ගෙදර ඉන්නේ අම්මා , තාත්තයි විතරයි.

    දැන් ඒගොල්ලන්ට කොහෙන්වත් නැ. ඒ ගොල්ලෝ ඇදිරි නිතිය අයින් කරපු වෙලාවේ යන්න හදන කොට මමමයි කිවුවේ යන්න එපා. මම බඩු දාල තියෙන්නේ කියලා.

    දාපු බෙහෙත් ටිකෙත් එක බෙහෙතක් අඩුවෙන් දාල තියෙන්නේ. එකනම් වැරදීමක් වෙන්න ඇති . කප්රුක ඔර්ඩර් එකත් තවම නැ. පරක්කු වෙනවලු. CURFEW PASS කැන්සල් කරලා අයේ ගන්න උන කියල හුට පටයකට.

    කීල්ල්ස් මන් ගෙන්නුවා.. safe.. එක නරක දෙහි ගෙඩියක් තිබුනා
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    I have been dialing their Gamapaha 03 outlet since 08 AM this morning till 08:39 AM
    First i dialed 100 times and 101th time the phone rang but wasn't answered.

    Then i rang again for 45 times and 46th time it rang, but wasn't answered.

    Then i kept dialing once again for 102 times and gave up at that point.

    mamanan uparima 4 paarai :rofl:
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    කාර්ගිල්ස් එකෙන් අද ගෙනත් දුන්න ගෙදරටම.උදේ 8 ඉදන් කෝල් අරන් 8.30 වෙද්දී ඔර්ඩර් එක දැම්ම.11.30 වෙද්දී ගෙනත් දුන්න.හාල් යෝගට් නෑලු.200ක් ගත්ත ට්‍රාන්ස්පෝර්ට් එකට.
     

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    Metikata witharai dan puluwan.

    KVzMSc0.jpg

    Hata udama try karamu ada ewaralu anith town walata
    Eth hata udata wadana:sorry:
     
    Last edited: