America wata pampori gahala una de

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පොඩි පොඩි වයිරස් වලට ඕක හරි කොරෝනා වලට ඕක හරියන්නේ නැහැ මාරාන්තික වයිරස් එකක් නිසා . ලොකු ගානක් වල පල්ලට ගිහිං නවතින්නේ
    විසදුම මොකක්ද ලන්කාවෙ වගේ ඇදිරිනීතිය දාගෙන කොච්චර කාලයක් ඉන්නද කියන්නෙ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හර්ඩ් ඉම්යුනිටි එකක් හදාගන්න එක රොගයට සමාජය තුලින්ම ප්‍රතිරොදකයක් හැදෙනව.
    මුලින් ඔය අදහස ලන්කාවෙ වසන්ගත රොග වෛද්යවරයෙක් කිව්ව පස්සෙ එතුමා මාධ්ය වලින් දකින්න නැහැ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:ekada trump kiwwe 15k marila iwaraweyi kiyala hithuwa kiyala..:rofl::rofl::rofl:
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,374
    1,649
    113
    They'll create a vaccine and sell it. First they need to show how dangerous the virus is. Just wait. Check for event 201
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    15 dan lakshe welaada budu santho..:rofl::rofl:
    මම එහෙම දෙයක් දන්නෙ නැහැ
    මම කතා කරේ උන්ගෙ ක්‍රමොපාය ගැන
    තවම අපේ රටේ ක්‍රමොපාය අපේ ජණාධිපති කිව්වෙ නැහැ
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපි ඇමරිකාවෙ එන්ගලන්ත් ගත්ත ක්‍රියාමාර්ග ගන්නවද
    ජපානය චෙක් ජනපදය යන විදිහටන් යනවද
    නැත්නම් අපිටම හරියන වැඩපිලිවෙලක් හදාගන්නවද
    කොවිඩ් විතරක් නෙමෙයි ප්‍රශ්ණෙ
    රටේ බෙහෙත් මිළදී ගන්න ක්‍රමයක් නැහැ
    නිශ්පාදනයක් වෙන්නෙ නැහැ කොටස්වෙළදපොල වහල

    ඇමරිකාවෙ පාරිබොජනය යනව
    වෙනින් ලෙඩ වලට ප්‍රතිකාර වෙනව
    කොටස් වෙළදපොල පවත්වාගෙන යනව.
    වෙනද වගේම වෙඩි තියාගෙන ඊට වඩා ප්‍රමාණයක් මැරෙනව.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    අපි ඇමරිකාවෙ එන්ගලන්ත් ගත්ත ක්‍රියාමාර්ග ගන්නවද
    ජපානය චෙක් ජනපදය යන විදිහටන් යනවද
    නැත්නම් අපිටම හරියන වැඩපිලිවෙලක් හදාගන්නවද
    කොවිඩ් විතරක් නෙමෙයි ප්‍රශ්ණෙ
    රටේ බෙහෙත් මිළදී ගන්න ක්‍රමයක් නැහැ
    නිශ්පාදනයක් වෙන්නෙ නැහැ කොටස්වෙළදපොල වහල

    ඇමරිකාවෙ පාරිබොජනය යනව
    වෙනින් ලෙඩ වලට ප්‍රතිකාර වෙනව
    කොටස් වෙළදපොල පවත්වාගෙන යනව.
    වෙනද වගේම වෙඩි තියාගෙන ඊට වඩා ප්‍රමාණයක් මැරෙනව.
    බලමු කොච්චර කල් ඔහොම යයිද කියලා :rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බලමු කොච්චර කල් ඔහොම යයිද කියලා :rofl:

    එහෙම ගියොත් තමයි අපිට නැවත ගෙවීමකින් තොරව ප්‍රධාන හම්බවෙන්නෙ
    අපේ නිශ්පාදන වලට වෙළදපොලක් තියෙන්නෙ
    ගෙවීමකින් තොරව ලබාගන්න සන්නිවේදණ පහසුකම්
    සේරම හම්බවෙන්නෙ එහෙම ගියොත් තමයි.
    කොටින්ම එහෙම ගියෙ නැත්නම් ශිශ්ඨාචාරය ආපස්සට යනව.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    ඇමරිකාවෙ අරමුන ජනගහනයෙන් 60% වඩා ඉක්මනින් ආසාදනය කරගන්න එක

    America population එක 327 mil. ඒකෙන් 60% 196 mil. මැරෙන ප්‍රමාණය 3% උනාට health service එක overwhelmed උනාම 10% වගේ වෙනවා ලු. එතකොට 19 mil වගේ මැරෙනවා නේද? ඒක නම් පොඩි ගාණක් නෙවෙයි. ඔය මැරෙන අය අතරේ කොච්චර skilled workers ලා ඉන්නවාද. Specially 50-60 අතර අය. පොඩි පාඩුවක් නෙවේ රටකට වෙන්නේ.

    කොහොම උනත් උන් ඕවා හදල බලන්න ඇති නේ. පාඩු අඩුම විඳිය නේ උන් use කරන්වා ඇත්තේ. හැබැයි ලොකු වාසියක් නම් නැ පේන විඳිය ට.
     
    • Like
    Reactions: PMUB

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    America population එක 327 mil. ඒකෙන් 60% 196 mil. මැරෙන ප්‍රමාණය 3% උනාට health service එක overwhelmed උනාම 10% වගේ වෙනවා ලු. එතකොට 19 mil වගේ මැරෙනවා නේද? ඒක නම් පොඩි ගාණක් නෙවෙයි. ඔය මැරෙන අය අතරේ කොච්චර skilled workers ලා ඉන්නවාද. Specially 50-60 අතර අය. පොඩි පාඩුවක් නෙවේ රටකට වෙන්නේ.

    කොහොම උනත් උන් ඕවා හදල බලන්න ඇති නේ. පාඩු අඩුම විඳිය නේ උන් use කරන්වා ඇත්තේ. හැබැයි ලොකු වාසියක් නම් නැ පේන විඳිය ට.
    හරි ඇමරිකාවට මෙතනදි වෙන විකල්පයක් නැහැ.
    පාඩුව වැඩි උනත් ඉක්මනට රිකවර් වෙන්න ඔනි ඇති.
    ස්කිල් ලේබර් කොහොමත් ඉම්පොර්ට් කරනවනෙ.
    මැරෙන්නෙ පැන්ශන් අය වාසියක් එනව.
    ලොකුම පැනශන් ෆන්ඩ් ඊළග පරම්පරාවට යනව.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,607
    2,408
    113
    නිධානයක් උඩ
    America population එක 327 mil. ඒකෙන් 60% 196 mil.

    කොහොම උනත් උන් ඕවා හදල බලන්න ඇති නේ. පාඩු අඩුම විඳිය නේ උන් use කරන්වා ඇත්තේ. හැබැයි ලොකු වාසියක් නම් නැ පේන විඳිය ට.

    https://covid19.healthdata.org/projections
    මෙකෙ තියනව මැරෙන ගණන එස්ටිමෙට් කරලා.
     
    • Like
    Reactions: Bart_Allen

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඇමරිකාවට හිනාවෙනව කියන්නේ ඉතින් අපි වහ කන්න ඕන එහෙනම්
    මිනිස්සුන්ට තේරුමක් නැහැ ඇමරිකාව කොච්චර දියුණුද තාක්ෂනය අතින් මුදල් අතින් විතරක් නෙවෙයි සමාජීය අතිනුත්
     

    tenXents

    Junior member
  • Jul 13, 2018
    132
    15
    18
    ඵහෙ ඩොක්ටර්ස්ලට දාන්න මාස්ක් ඵකකවත් නැහැලු..use කරපුවලු අායෙත් use කරන්නෙ..:(



    If this is true. It's bad news for us. If the wealthiest nation on earth can't handle this, how the hell can we?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,391
    72,609
    113
    මාලඹේ
    බලමු කොච්චර කල් ඔහොම යයිද කියලා :rofl:

    ඇමෙරිකා ව තව සතියක් යයි වැඩිම උනොත්. ඊට පස්සේ වෙඩි තියාගෙන මැරෙන්න වෙන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,391
    72,609
    113
    මාලඹේ
    විසදුම මොකක්ද ලන්කාවෙ වගේ ඇදිරිනීතිය දාගෙන කොච්චර කාලයක් ඉන්නද කියන්නෙ

    සති 3 කට LockDown කරන එක . City එකෙන් City එකට Lock කරන්න තිබ්බා .දැන් පරක්කු වැඩියි කලින්ම City එක LockDown කරානම් China වගේ City එකේ economy එකට විතරයි . දැන් මුළු රටම.