48 hours wage yanawa tama
24 hours mata giye, btw 72 hours yanawa uparima.
48 hours wage yanawa tama
monawada order kare? ice cream ehemath thiyenawada?
eeye keells order eka dan awe
hetath ekak danna oni![]()

හෙනයා;25272927 said:biscuits බීම එහෙම තියෙනවද? fresh milk එහෙම
උදේ කීයටද order reset වෙන්නෙ?
minimum order amount එක?
delivery charges?

6 Am reset wenne,
Rs 500/- delivery.
min Order 2000/-
Ow biscuits, Freshmilk thiyenawa.
beema nam asamodagam thiyenawa![]()
6 Am reset wenne,
Rs 500/- delivery.
min Order 2000/-
Ow biscuits, Freshmilk thiyenawa.
beema nam asamodagam thiyenawa![]()
yako deliver karanna 500 gannawada?
හෙන තරගයක් වෙලා හැම දෙම, පොන් වැඩ නැ ආන්සර් කරන්නෙ නැ, වෙබ්සයිට් වැඩ නැ, ආන්ඩුවට හරි ක්‍රම වෙදයක් නැ, ප්‍රයිවට් එකට තැන දෙන්නෙ නැ,![]()
හෙන තරගයක් වෙලා හැම දෙම, පොන් වැඩ නැ ආන්සර් කරන්නෙ නැ, වෙබ්සයිට් වැඩ නැ, ආන්ඩුවට හරි ක්‍රම වෙදයක් නැ, ප්‍රයිවට් එකට තැන දෙන්නෙ නැ,![]()
කීල්ස් විතරයී ටිකක හරි හොද, තියන බඩු ටික පෙන්නනවා.
අනිත් උන් බොරු ශෝඑක විතරයී.
mokadda website eka?
Thanks
Colombo witarada?
Arangala, Beruwala, Colombo (1-15), Galle, Gothatuwa, Horana, Katugastota, Kandy, Kalutara,Kiribathgoda, Kottawa, Kurunegala, Maharagama, Marawila, Matale, Matara (Welewatta), Miriswatta, Moratuwa, Negombo (Dalupotha), Panadura (Wekada), Puttalam, Rajagiriya, Ratnapura, Kalalgoda , Thihariya, Wadduwa & Wattala.
ubea area eka mokadda
