කවුද බන් එතකොට අන්තිම ගේම දෙන්නෙ?
End Scene - Cecilia Kass
The Invisible Man - Adrian Griffin
සිසිලියා ඉන්න එක හරි බන්. එතකොට කවුද එඩ්රියන්ට ගේම දෙන්න එන ඉන්විසිබල් කෙනා?
gani yako maranne
matakada suit eka ussanawa eki
ekima awilla maranawa kentiyata
සිසිලියා ඉන්න එක හරි බන්. එතකොට කවුද එඩ්රියන්ට ගේම දෙන්න එන ඉන්විසිබල් කෙනා?
gani yako maranne
matakada suit eka ussanawa eki
ekima awilla maranawa kentiyata

අඩෝ ඇත්ත නේන්නං... මම හිතන් හිටියෙ ඒකි දිගටම බාත්රූම් එකේ ඉද්දි වැඩේ උනේ කියල!!