Home delivery services [Updating]

Status
Not open for further replies.

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,297
    20,427
    113
    Un mn hithanne cities add kale 6.10ta withara. Mata ek parak 6.05 t withara log wenna puluwan una. But eka colombo thibune ne. Passe aya loh wenna beruwa indala 6.10ta witara thamai set une

    ow mamath log una 5.58 wage...cities poddai tibbe...
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    jipOGNrl.jpg

    Kaduwela, Athurugiriya , Malabe, Nawagamuwa area වලට delivery කරනවා කියල කිව්වා




    Card payment accept karanawada
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    ow mamath log una 5.58 wage...cities poddai tibbe...
    උන් සිස්ටම් එක හරියටම අප් කලේ 6.10 ට විතර.. අද කොහොමත් මේ පැති නෑ.. දුර පැති ටිකක් තමයි දෙනවා කියලා තිබ්බේ.


    https://www.facebook.com/Keells.SL/posts/3143133209059608


    උන් සයිට් එක එඩිට් කළා උදේ 6 ටත්.. අද උදේ උන් Order Count Down එක අයින් කලේ 6:05 ට කරපු අප්ඩේට් එකෙන්.


    දැන් මෙහෙම මැසේජ් එකක් දාල තියෙනවා උඩින්ම.


    Hello, We are taking the last few orders allocated to reach the daily quota for today. Therefore, we kindly request you to process the order as fast as you can and check out. In the mean time if the allocated quota is reached, while you are still processing we will be unable to process your order.

    Thank you for your understanding.
    Team Keells
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    රාජගිරිය බත්තරමුල්ල IDH අවට බඩු ගන්න ඕන කෙනෙක්ට 0712252980 Athula traders

    IDH වල තියන කඩයක්. එළවලු පලතුරු අල ළූණු පොල් වගේ දේවල් එහෙම තියනවා.උදේ 10 වගේ ඕඩර් කරාම දවල් 3 වගේ වෙද්දී ගෙනල්ලා දුන්න. IDH ඉදන් රාජගිරියට ට්‍රාන්ස්පෝර්ට් වලට 250 ක් ගත්ත .වෙලාවේ හැටියට පාඩුත් නෑ වගේ . ඕන කෙනෙක් ඉන්නවනම් කෝල් එකක් දීලා බලන්න.
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    ගොඩගම පැත්තට ග්‍රොසරි බඩු බෙදන ෂොප් මොනවද.එළවලු නැතුව.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,263
    40,972
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Hello,
    Here's the latest updates on our online operation for tomorrow.

    • Webstore will open for trading at 6AM as usual and will operate until the daily quota is fulfilled.

    • Tomorrow we will be operating out of stores in the suburbs, to allow more customers from these areas to shop online for their needs. The areas are;
    Aluthgama, Bandaragama, Beruwala, Boralesgamuwa, Rathanapitiya, Galle, Godagama, Gothatuwa, Homagama, Horana, Kalutara, Kandy, Kochchikade, Kottawa, Kurnegala, Mulleriyawa, Negombo, Panadura, Puttalama, Ratnapura and Wellampitiya.

    • We will be accepting a limited number of orders tomorrow.

    During this time of unprecedented demand, we are doing our best to serve all your needs. We will continue to do our best, for our customers.
    meh umbe ammage store ekada kalu ponnaya?
     
    Status
    Not open for further replies.