මට බබෙක් ඉන්නවා. එයාට diaper packet එහෙම ගෙදරට deliver කරගන්න විදියක් තියෙනවද? මම මහරගම. මෙහෙ pharmacy වල ඉවරයි. දෙහිවල diaper bank කියල තියෙනවා එහෙන් මහරගමට delivery කරන්නේ නෑ .
බබාට අන්දන්නෙ baby sheramy කියන එකයි Drypers කියන බ්‍රෑන්ඩ් එකයි. මේවා ඔක්කොම arpico තියෙනවා. අනිත් බ්‍රෑන්ඩ් වලට මෙයා ටිකක් uncomfortable . තව NAN 0-6 month පිටිත් ඕනි. ලොකු උදව්වක්. මේව මහරගමට delivery කරන කඩයක no එකක් තියෙනවා නම් දෙන්න . please . මෙතන ඉන්න කවුරු හරි pharmacy කරනවා නම් කියන්න