waren ethulata
Javascript වැඩ්ඩො ඉන්නව නෙහ් කිරියෙත් ... උදව්වක් ඕන JS concepts (ES6/ES7 වගේ ඒවත් එක්ක) හොදට අල්ල ගන්න පුලුවන් හොද online courses මොනවද? එහෙම නැත්නම් ebooks හරි. (නෙට් එකේ නිකං සර්ච් කරල නෙමේ. උබලගේ අත්දැකිමෙන් හොද එව දාපං
)
ඊට අමතරව
වගේ ඒවට වැදගත් වෙන උබල දැනට පාවිච්චි කරල තියෙන ටියුටෝරියල් SHARE කරපං. (නෙට් එකේ නිකං සර්ච් කරල නෙමේ. උබලගේ අත්දැකිමෙන් හොද එව දාපං
) React වලට එහෙම සෑහෙන්න අඩුයි හොද එවා
උපදසේ ටිකක් දෙන්න JS වලට අලුත් අපි වගේ උන්ට
BUMP ekath daalath sup diyan anith aya

) ඊට අමතරව
- ReactJS / React Native
- Node JS
- Angular 2