මම ක්‍රිස්තියන් ආගම එක්ක කිසිම සම්බන්දයක් නෑ.එකම දේ කතොලික පාසලක් වෙන සෙන්ට් පීටර්ස් එකේ වසර එක හමාරක් ඉගෙන ගත්තා.ඒ කාලේ හැබයි මමත් කතොලික අය ගේ වැදුම් පිදුම් වලට ගරු කරා.පල්ලියට එක්කගෙන යනකොට මම යන්නේ නෑ.නමුත් අනිවාර්ය නිසා මමත් ගිහින් වාඩිවෙලා බ්‍රදර්ස්ලගේ කතා අහගෙන හිටියා.කැතලික් පීරියඩ් එකේ ෆාදර් එනකොට මම එලියට යනවා කැන්ටිමට.බුද්දගම උගන්වන්න හිටියේ ෂූලොජි කරන සර්.දෙන්නයි බුඩිස්ටලා හිටියේ.පොර මට බොරු උගන්වන්න ඕන නෑ කියලා අපිට කැන්ටිමට වෙලා ඉන්න කියනවා.එක දවසක් කතොලික පිරියඩ් එකේ යන්න යනකොට ෆාදර් කොහෙද යන්නෙ කීවා.මම කීවා මම බුඩිස්ට් නිසා එලියට යනවා කියලා.හැම ආගමක හොඳ කියලා දෙන්නේ කියලා මාව බලෙන් තියාගත්තා.ඒ වෙලාවේ විතරයි කතොලික ආගම ගැන ටිකක් හරි දැන ගත්තේ.ස්කොලෙන් දුන්න ෆ්‍රී බයිබලේ මම ගත්තා.ඒක කියෙව්වේ නෑ.අම ඒලෙවල් ඉවර වෙලා බොරුවට බිසි වෙලාවට බස් එකේ නැගලා යනවා .තද වෙනකොට මම බයිබලේ කෙල්ලන්ගේ පස්සට තියලා අතෙන් තද කරනවා.හැබයි කවදාවත් බයිබලෙන් තද කරනකොට කෙල්ලො පස්ස ගත්තේ නෑ.ඒක හින්ද මේකේ මොකක් හරි බලයක් තියෙන්න ඕන කියලත් හිතුනා.ඊට පස්සේ අවුරුදු 20ක් යනකම් මොන කතොලික ආගමකවත් කනෙක්ෂන් එකක් මට නෑ.දැන් වසර දහයක ඉදන් ක්‍රිස්තියන් ටීම් එකක් මාව හෝ ගාලා මොනිටර් කරනවා,පස්සෙන් එනවා.ඒ මදිවට කරදරත් කරනවා.මට හුගක් ෆයිනෑන්ෂියල් ඩැමේජස් ආවා .ඒක නිසා මට තද උනා. පහුගිය වසර පහ ඉදන් කතෝලික කෙල්ලො සමහරු කන්වර්ට් කරපු අය හෝ ගාලා මගෙත් එක්ක බලෙන්ම යාලු වෙනවා.ඒකට හේතුව මේ පල්ලි කියලා නම් මම හිතන්නේ නෑ.බුඩිස්ට් කෙල්ලොත් ඉන්නවා.ඊට පස්සේ ආමි එකට පොලිසියට සම්බන්ද කෙල්ලොත් යාලු වෙන්න පටන් ගත්තා දැන් වසර දෙකක ඉදන්.ඉස්ක්ලෝ යන කාලේ දවසක් බ්‍රදර් කෙනෙක් කතොලික ආගමේ මැවුම් වාදය උගන්වනවා.මාවත් බලෙන් තියාගෙන ඉන්න නිසා මාත් අහගෙන ඉන්නවා.පස්සේ මම බ්‍රදර්ගෙන් ඇහුවා දෙවියන් වහන්සේට දෙවියෙක් ඉන්නවද කියලා.එයා එයි එහෙම අහන්නේ ඇහුවා.මම කීවා දෙවියන් වහන්සේ අපිව මැව්වනම් දෙවියන් වහන්සේ මැව්වේ කවුද කියලා.එයා කීවා දෙවියන් හැමදාම හිටියා කියා කියලා.මම එහුවා එහෙම වෙන්නේ කොහොමද කියලා? උත්තරය් දුන්නේ නැ.බුදු හාමුදුරුවො මේ ගැන මොනාද කියලා තියෙන්නේ කියලා ඇහුවා.මම කිව බුදු හමුදුරුවො දැනගෙන හිටියේ නෑ.ඒක නිසා දන්නේ නැ කියන්න ලැජ්ජ නිසා ඊතලයක් ගැන කතාවක් කියලා තියෙනවා කියලා.තව ලෝකට කෙලවරක් නෑ.බුදු කෙනෙක්ටවත් එහි කෙලවරක් හෝ අවසානයක් පේන්නේ නෑ කියලනම් කියලා තියෙනවා කියලා.ඒක විතරයි මම කතොලික ආගම එක්ක පැටලිලා තියෙන්නේ.ඒත් වසර 30කට කලින්.මේ අය ජාත්‍යන්තර කුරුසයො.හැම ජාතියකම කලු සුදු චීන, ලටින් ඉන්දියන් .මම කීවා ඔයාලා ඔයාලගේ ආගම අදගෙන ඉන්න ,මට මොන එකක්වත් අදහන්න ඕන නෑ.මම ඔහේ ඉන්නම් කියලා.මම ෆොරම් වලනම් හැම ආගමකටම බනිනවා.ඒක මම විතරක් නෙවෙයි හැමෝම කරන දෙයක්.