Fiber use karala aye okata maru unama gal yugeta giya wage thamai. Backup ekakata wage hodai
SLT rs1490 36GB
Dialog Rs.1400 33GB
Speed Hondai nam lankbell ganin slt dialog eken ain wela mun data horata kapanwa para ballo
SLT fibre ara anith serama unge speed eka wagene
![]()
https://www.lankabell.com/bell_4g.html

Fiber use karala aye okata maru unama gal yugeta giya wage thamai. Backup ekakata wage hodai

speed naha melo rahak naha
okun gb denne speed naha nisa

SLT rs1490 36GB
Dialog Rs.1400 33GB
Speed Hondai nam lankbell ganin slt dialog eken ain wela mun data horata kapanwa para ballo
SLT fibre ara anith serama unge speed eka wagene
![]()
https://www.lankabell.com/bell_4g.html
Same experience! Habai worth for moneyමාත් අවුරුදු ගානක් ලංකාබෙල් පාවිච්චි කරා. වෙලාවකට හොදට සිග්නල් තියනවා. වෙලාවකට රතු වෙනවා. එපා වෙනවනේ අපිට ඕණ වෙලාවට වැඩක් ගන්න බැරි උනාම. හැබැයි හොටාර ඩේටා කැපිලි නම් නෑ. හොර බිල් එන්නෙත් නෑ.
රවුටර ඒ කාලේ ගත්තේ කිරියේ 7788. ඊට පස්සේ පොරත් ලංකාබෙල් කරන නැවැත්තුවා. සිග්නල් කේස් හින්දා.

connection gannawa nam 5000 gewanna ona da ?![]()
Na bn dan 2900i yanne
me dawas walata