බයියනේ උත්තර දියව් Corona 2020

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බයියනේ උත්තර දියව් Corona 2020


    1)ලoකාවේ මෙච්චර දේශීය දැනුමක් වෙදකමක් බුද්දි අoශයක් ඉදිද්දි මොකද WHO එක පස්සේ ගියේ ?උන් බටහිර ඖෂධ සමාගම්වල පදේට නටන රූකඩ කියලා නොතේරුනේ ඇයි ?රජයේ ඩොකාලගේ සන්ගමය ගනන්ගත්තේ නැත්තේ ඇයි?

    2)පිටරට ලෙඩ්ඩු වැඩි වෙන කොට රටට ප්ලේන් එන එක නවත්තන්න ඔනෙයි කියලා උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි?

    3) පලවෙනි ලෙඩා වාර්තා උනාම ඉතාලිකාරයෝ පස්සේ විතරක් යන් නැතුව රටින් ආපු සියලු එවුන්ව නීරෝධායනය කලයුතුයි කියලා (ඒ වන විටත් ලෝකේ රටවල් වලින් එකා දෙන්නා ලෙඩ්ඩු වාර්තා වෙමින් තිබ්බේ )උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි?

    4) නිරෝධායනය කරන උන්ව එක පොදියට තිබ්බම තවත් එකෙක්ට බෝවෙයි කියලා උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි?

    5)චින්නු සහ ඉතාලිකාරයෝ ලොකෙ වටේම සැරිසරනවා.ඒනිසා වෙනරටවලින් එන උනුත් නිරෝධයනය කල යුතුයි කියලා උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි?

    6)ලoකා ඉතාලි කාරයන්ට ලOකාවට රින්ගන්න ඉඩ දුන්නේ ඇයි ?

    7)ජෙනුයින් ඉතලිකාරයන්ට පෙබරවාරිවල උන්ගේ රටේ ලෙඩ්ඩු වාර්තා වෙවි තියෙද්දිත් මාර්තු මුල මෙරට සන්චාරේ කරන්න උන්ට ඉඩ දුන්නේ ඇයි?


    8)බස්නාහිර පුත්තලම යාපන මහනුවර විතරක්වත් දැන්වත් ලොක්ඩවුන් කරන්න ඔනෙයි කියලා තොපිලගේ ආණ්ඩුවට හිතෙන් නැත්තේ ඇයි ?

    9) ගෙදර ඉදන් නිරෝධයනය වෙන උන් අකුරට ඒ වැඩේ කරයි කියලා තොගෙ ආණ්ඩුව හීන දැක්කේ ඇයි?


    image.png


    image.png


    හැබැයි බයියො ඇරගන්න එන්නෙ අපිත් එක්ක:lol:
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,791
    113
    ලොකුම ප්‍රශ්නේ.
    රටේ මිනිස්සු මැරෙද්දි යූඑන්පී එක සතුටු වෙන්නේ ඇයි ?


    FB-IMG-1584458606052.jpg
    91060223_1396554603864875_6424662267496759296_o.jpg
    88423257_1336935516495352_1352033173382365184_o.jpg
    88964647_2915088465181281_4825894948219912192_n.jpg
    89851645_2596892850566914_4960378354306908160_o.png
    91783683_1356517841203786_3299284664358797312_o.jpg
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    http://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/89993200_219897216045699_8484204686289666048_o.jpg?_nc_cat=107&_nc_sid=8bfeb9&_nc_oc=AQkDkKUlInF-vT6Q8_Eyq1bGXk90fDAA4C1CmbN5N2z2uyKejLy8BcZoX5g8i-bwkrw-NMhuxUnC6E4nVjdKdvnj&_nc_ht=scontent.fcmb3-1.fna&oh=07f039340b1cd62aa863843ca3e23cc4&oe=5EA60D40

    බොරු දාන්ඩ එපා පොන්ස් , ඔය බිග්මැච් එක කාලෙ කොරෝනාවක් තිබ්බෙ නැ, බල්ලො උනාට කමක් නැ බලුකම ප්‍රදර්ශනය කරන්ඩ එපා..
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බොරු දාන්ඩ එපා පොන්ස් , ඔය බිග්මැච් එක කාලෙ කොරෝනාවක් තිබ්බෙ නැ, බල්ලො උනාට කමක් නැ බලුකම ප්‍රදර්ශනය කරන්ඩ එපා..
    එතකොට මන්දසේනයා කිව්වේ බිග් මැච් නවත්තන්න කියලා පිස්සුව තදවෙලාද ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හරි හරි හැමිනෙන්ඩ ඔනෙ නැ ඒක කතාවක් අල්ලගෙන..උබලට ඒකාලෙ දොස්තරල පේන්ඩ බෑ නේද ,දැන් දොස්තරල හොද උනාද ???? ඉස්සර පාදඩදෙණිය දැන් පාදෙනිය උනාද :lol::lol::lol: පල බල්ලො යන්ඩ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට මන්දසේනයා කිව්වේ බිග් මැච් නවත්තන්න කියලා පිස්සුව තදවෙලාද ?

    ලෝකේ රටවල් 206 කට බෝවෙලා තියෙනෙ උනුත් බිග්මැච් ගහලද???? නිකන් අල්ලගන්ඩ දෙයක් නැතුවට කියගන්ඩ ඇවිල්ල පීචන් නොවි ඉදපන් පොන්ස්.. :angry::angry::angry:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,816
    113
    අදාල නෑනේ
    බොරු දාන්ඩ එපා පොන්ස් , ඔය බිග්මැච් එක කාලෙ කොරෝනාවක් තිබ්බෙ නැ, බල්ලො උනාට කමක් නැ බලුකම ප්‍රදර්ශනය කරන්ඩ එපා..

    Ponna huththo Gota Sir thamai e kathawa kiwwe :angry:
     
    • Like
    Reactions: Johnnie_Walker

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ලෝකේ රටවල් 206 කට බෝවෙලා තියෙනෙ උනුත් බිග්මැච් ගහලද???? නිකන් අල්ලගන්ඩ දෙයක් නැතුවට කියගන්ඩ ඇවිල්ල පීචන් නොවි ඉදපන් පොන්ස්.. :angry::angry::angry:
    ඒකනේ බන් බිග්මැච් නවත්තන්න පිස්සුවෙන් වෙන්න ඕනා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ponna huththo Gota Sir thamai e kathawa kiwwe :angry:

    එක කතාවක් අල්ලගෙන ඒකට වෙන තැනක පොටෝ ඔබල හමින්ඩ හදන්නෙ නැතුව ඉදපන් බල්ලො..තොපේ පොන්න පකයො උන්න නම් ඉතාලිය මෙහෙ ,නොදකිජ් කෙලේගුනයක් නොදන්න.බල්ලො :angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    http://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/90205559_427034784774825_9202156856917622784_n.jpg?_nc_cat=100&_nc_sid=110474&_nc_oc=AQkfACpYaNFN2hr_jdSgxPXGDn4qD1sVrJeWpEcpvNRojIJyLLKZ7ac_G5GdJPivRKgX83oSXsapJ_DVgntbTHYY&_nc_ht=scontent.fcmb4-1.fna&oh=afcb8976c806a5f3f4d74c289dde6794&oe=5E952E93

    තියෙන තත්වෙට සාපේක්ශව මිසක් අනාගතේ ඇතිවෙන තත්වයන් උඩ මැතිවරණ තින්දු ගන්නෙ නැ..තොපි මෝඩයො උනාට කොරන්ඩ දෙයක් නැ..