මාකුඹුර (කොට්ටාව ) ආසන්නයේ තත්වය. (ඉතාම හොදයි 500%)
ගෑස් (ලිට්රෝ) ඔඩර් කරා 12.8 සහ 4.8 සිලින්ඩර් 2ක් .පැයෙන් බඩු ආවා. රුපියල් 1950 දෙකටම (1450+300+ ඩිලිවරි 200)
සතොස ට්රක් එකකුත් ගියා -බඩු ගත්තේ නැහැ (හැබැයි ඇහුන විදිහට රු 500 / 1000/1500 පැක් තියනවා කිව්වා)
ඊයේ පොල් ලොරියක් ගියා .(ගත්තේ නැත ) රු75 ගෙඩියක්
මාලු ලොරි නම් දවසට 1 ගානේ යනවා.එකකින් ගත්තා පෙරේදා (උන්ගේ ගනන් තිබ්බේ තලපත් කිලෝ 1- 950 / බලයා 700 තව පොඩි මාලු 450 ට 500ටත් තිබ්බා. )
]
keells order worked this morning
what time? mama 6.30 withara check kara log wenana prompt eka na ne? mage area eke delivery grid eka full thibbeth na hutta
මචන් ඔය Keels Super එකේ online බඩු කරන සීන් එකේ ගෙදරට ආවාම card එකෙන් ගෙවන්න පුලුවන්ද. නැතන්ම් සල්ලි දෙන්න ඕනද.
https://int.keellssuper.net/login
මචන් ඔය Keels Super එකේ online බඩු කරන සීන් එකේ ගෙදරට ආවාම card එකෙන් ගෙවන්න පුලුවන්ද. නැතන්ම් සල්ලි දෙන්න ඕනද.
https://int.keellssuper.net/login
checkout karaddi card eken pay karanna
gedara awama card eken pay karanna baha

![]()
ඕක හදපු එකා අමු ගොනෙක්.. SMS OTP code එන්න විනාඩි දෙකක් යනවා.. විනාඩි 1.50 expire වෙනවා..![]()

mchan ja ela ta badu deliver karana set ekak danne nadda

Ubala delivery enakota mask dagenada ganna yanne

Gloves daagena..hena safety precautions aran enne...ape thaaththata gloves wagekuth dila thibba![]()
