රාවණා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉස්සරනම් රාවණා කියන්නෙ කතාකරන්න ආස ටොපිඛ් එකක් , ඒත් දැන් ඒක විහිලුවක්, යක්ක පරපුරෙ සොන්නලු කියන උන් හැමදෙටම රාවණා ඈදාගෙන ඒ චරිතෙ දූෂනය කරා.
    මිරැන්ඩො ඔබෙසෙකර තමයි මහමොල කාරයා, මෙ තට්ටයත් හැමදම ගල්ගුහා අස්සෙ රින්ගනවා හොයාගත්ත ලබ්භකුත් නෑ,

    91544531_156564802488535_8948892732940615680_n.jpg

    මුන් මෙ නිතරම කියන කියොඩිෂය කාගෙලගහරි තියෙනවද?
     
    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    ඉස්සරනම් රාවණා කියන්නෙ කතාකරන්න ආස ටොපිඛ් එකක් , ඒත් දැන් ඒක විහිලුවක්, යක්ක පරපුරෙ සොන්නලු කියන උන් හැමදෙටම රාවණා ඈදාගෙන ඒ චරිතෙ දූෂනය කරා.
    මිරැන්ඩො ඔබෙසෙකර තමයි මහමොල කාරයා, මෙ තට්ටයත් හැමදම ගල්ගුහා අස්සෙ රින්ගනවා හොයාගත්ත ලබ්භකුත් නෑ,

    එක නම් ඇත්ත. ඉස්සර පට්ට ආසයි. මුන් ඒක විහිළුවක් කරලා දැම්මා. දැන් කොහේදී හරි රවණා කියන වචනේ දැක්කත් ඔන්න මොකෙක් හරි බොරුවක් කියන්ඩ යන්නේ කියලා හිතෙන්නේ.
    :angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි නං දුටුගැමුණු රජ්ජුරුවෝ පරාක්‍රමබාහු රජ්ජුරුවෝ එහෙම තමා වීරයෝ කියල ඉගෙනගත්තෙ. දැන් එකාල ඒ මිනිස්සුන්ව තඹේකට මායින් කරන්නේ නෑ රාවණා ගැනමයි කියවන්නේ :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mohowk කතා කරන්න ආස topic මොනවගේද කියල අපි දැකල තියෙනවනෙ. ඒ නිසා අපි ඒ ගැන කතා නොකර ඉමු. ඒක හැමෝටම හොඳයි :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපි නං දුටුගැමුණු රජ්ජුරුවෝ පරාක්‍රමබාහු රජ්ජුරුවෝ එහෙම තමා වීරයෝ කියල ඉගෙනගත්තෙ. දැන් එකාල ඒ මිනිස්සුන්ව තඹේකට මායින් කරන්නේ නෑ රාවණා ගැනමයි කියවන්නේ :baffled:

    :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Mohowk කතා කරන්න ආස topic මොනවගේද කියල අපි දැකල තියෙනවනෙ. ඒ නිසා අපි ඒ ගැන කතා නොකර ඉමු. ඒක හැමෝටම හොඳයි :yes:
    ඔයා කැමති ඇනිමල් සෙක්ස් වෙද?
    අපි නං දුටුගැමුණු රජ්ජුරුවෝ පරාක්‍රමබාහු රජ්ජුරුවෝ එහෙම තමා වීරයෝ කියල ඉගෙනගත්තෙ. දැන් එකාල ඒ මිනිස්සුන්ව තඹේකට මායින් කරන්නේ නෑ රාවණා ගැනමයි කියවන්නේ :baffled:
    ලංකාවෙ හැබෑ ඉතිහාසය යට යනවා මෙකෙන්

    එක නම් ඇත්ත. ඉස්සර පට්ට ආසයි. මුන් ඒක විහිළුවක් කරලා දැම්මා. දැන් කොහේදී හරි රවණා කියන වචනේ දැක්කත් ඔන්න මොකෙක් හරි බොරුවක් කියන්ඩ යන්නේ කියලා හිතෙන්නේ.
    :angry::angry:

    ඔය තට්ටයයි යූටියුබ් කාරයොයි බඩවියත රැකගන්නෙ ඕකෙන්, මොකක්හරි බොරුවක් ගොතන් එනවා හැමදම
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කොහෙන්ද දන්නෙ නැ ඔය රාවණා කෙනෙක් ඇදලා ගත්තෙ, මිට අවුරුදු 50000 කටවත් කලින් හිටපු රජ කෙනෙක්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයා කැමති ඇනිමල් සෙක්ස් වෙද?

    :P
    දැන් සත්තු ඉන්න ඒවද බලන්නෙ :P
    porn බලන එක අඩු කරන්න. නැත්තං gay වෙලා තමා නවතින්නෙ :P :P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොහෙන්ද දන්නෙ නැ ඔය රාවණා කෙනෙක් ඇදලා ගත්තෙ, මිට අවුරුදු 50000 කටවත් කලින් හිටපු රජ කෙනෙක්
    ඕක කියපන්කො උන්ගෙ එෆ්බී ග්රුප් එකෙ
    තර්ක විතර්ක නෑ කෙලින්ම අම්මට බැනගෙන එන්නෙ
    :P
    දැන් සත්තු ඉන්න ඒවද බලන්නෙ :P
    porn බලන එක අඩු කරන්න. නැත්තං gay වෙලා තමා නවතින්නෙ :P :P

    ඔයානම් ගෙ සෙස් එහෙමත් කරා නෙද
    ට්‍රාන්ස් දෙන්ඩ උනෙ කොමද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයානම් ගෙ සෙස් එහෙමත් කරා නෙද
    ට්‍රාන්ස් දෙන්ඩ උනෙ කොමද

    :P
    ඔය තියෙන්නෙ Mohowk කතා කරන්න ආස ටොපික්s :P
    ඕක ගැන තමා පලවෙනි reply එකේම කියල තියෙන්නෙ :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඕක කියපන්කො උන්ගෙ එෆ්බී ග්රුප් එකෙ
    තර්ක විතර්ක නෑ කෙලින්ම අම්මට බැනගෙන එන්නෙ

    රාවනා ගැන විස්තර තියෙන්නෙ බගවත් ගිතාවෙ, ඉන්දියාවෙ උන් තාම හිතන්නෙ ලන්කාවෙ රජ්ජුරුවෝ රාවණා කියලා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රාවනා ගැන විස්තර තියෙන්නෙ බගවත් ගිතාවෙ, ඉන්දියාවෙ උන් තාම හිතන්නෙ ලන්කාවෙ රජ්ජුරුවෝ රාවණා කියලා
    ඒවා කියවලා නෑ

    :P
    ඔය තියෙන්නෙ Mohowk කතා කරන්න ආස ටොපික්s :P
    ඕක ගැන තමා පලවෙනි reply එකේම කියල තියෙන්නෙ :rofl:

    ඇත්තද නංගි :love:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඔය තට්ටය හැමදාම කරන්නෙ ගල් දෙබොක්කාවක් අස්සට කැමරාව අටෝගෙන ගිහින් මෙතනින් එහාට ලොකු මාලිගාවක් තියනව කියල හැරිල එනව.. අපේ ගොබ්බ යක්කුත් දෝත මුදුනෙ තියල පිළිගන්නව
     
    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    ඔය තට්ටය හැමදාම කරන්නෙ ගල් දෙබොක්කාවක් අස්සට කැමරාව අටෝගෙන ගිහින් මෙතනින් එහාට ලොකු මාලිගාවක් තියනව කියල හැරිල එනව.. අපේ ගොබ්බ යක්කුත් දෝත මුදුනෙ තියල පිළිගන්නව

    සිරා කතාව. මම මේ තර්ඩ් එක දැකල උගේ චැනල් එකට ගිහින් එක වීඩියෝ එකක් බැලුව පලවෙනි පාරට .පොර මොකද්දෝ ගුහාවක ඇතුලට ගිහින් එතනින් එහාට යන්ඩ බෑ කියලා එතන හිටගෙන සුරංගනා කතා ටිකක් කියනවා .:lol::lol::lol:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    රාවණා ගැන දැන් කියන කතා අමු කෙප්ප. මුන් කියන විදිහට උබ වෙන වැඩක් තිබිලා නැහැ. උමං හාරනවා ඇරෙන්න. තාම එකෙක්වත් පිලිගන්න පුළුවන් සාක්ෂියක් පෙන්නලා නැහැ රාවණා කියලා කෙනෙක් හිටියා කියලා..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉස්සරනම් රාවණා කියන්නෙ කතාකරන්න ආස ටොපිඛ් එකක් , ඒත් දැන් ඒක විහිලුවක්,

    ඔව් ඔව්.Mohowk කලුසුද්දෝ.විහිලුවක් විහිලුවක් ...:P:P:Pතව හයියෙන් කියපන්.එතකොට තව එවුන් පිලිගනීවි .

    69408220_732181873901397_3230234827328323584_n.jpg

    69535809_732181860568065_3031108435404914688_n.jpg

    හැබැයි බොරුවට ආයුෂ අඩුයි:P:P:P:P
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    රාවණා ගැන දැන් කියන කතා අමු කෙප්ප. මුන් කියන විදිහට උබ වෙන වැඩක් තිබිලා නැහැ. උමං හාරනවා ඇරෙන්න. තාම එකෙක්වත් පිලිගන්න පුළුවන් සාක්ෂියක් පෙන්නලා නැහැ රාවණා කියලා කෙනෙක් හිටියා කියලා..

    අපි රාවණා හිටියයිම කියමුකො. පට්ට රජ කෙනෙකුත් කියමුකො..එහෙම මනුස්සය මේ වවුලෙක්වත් රින්ගන්නෙ නැති ගල් ගුහා අස්සෙ මාලිගා හදයිද බන් ඔය කියන තරම්. මේවගෙ වැඩ වලින් වෙන්නෙ අපේ උන්ගෙ ජාතික අභිමානෙ යන්න ඕනෙ තැනට යන්නෙ නැතුව යූටිඋබ් හිගන්නන්ගෙ කෙප්ප වලට යට වෙනවන එක
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔව් ඔව්.Mohowk කලුසුද්දෝ.විහිලුවක් විහිලුවක් ...:P:P:Pතව හයියෙන් කියපන්.එතකොට තව එවුන් පිලිගනීවි .

    මේ ඉන්නේ ගල්දෙබෝක්කාව අස්සේ තියල රාවනාගේ ඇට දෙක හම්බ උන එකා :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි රාවණා හිටියයිම කියමුකො. පට්ට රජ කෙනෙකුත් කියමුකො..එහෙම මනුස්සය මේ වවුලෙක්වත් රින්ගන්නෙ නැති ගල් ගුහා අස්සෙ මාලිගා හදයිද බන් ඔය කියන තරම්. මේවගෙ වැඩ වලින් වෙන්නෙ අපේ උන්ගෙ ජාතික අභිමානෙ යන්න ඕනෙ තැනට යන්නෙ නැතුව යූටිඋබ් හිගන්නන්ගෙ කෙප්ප වලට යට වෙනවන එක
    රාවණා ඔය කියන තරං පොරක් නං මනුස්සය හදාපුව හොයන්න ඔච්චර අහුමුලු වල රිංගන්න ඕනේ නෑ ඊජිප්තු පිරමීඩ වගේ ලොකුවට තියෙන්න ඕනේ කරපු වැඩ :yes: