රාවණා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Ow bn.. 500 BC :dull::dull:
    Sakshi thibunath ewa dan destroy karala/wela iwarai.

    තව බින්දුවක් දාගන්න ...රාමව අන්ධානුබක්තියෙන් අදහන බිලියනක ජනගහනයක් ඉන්න රටක් නිසා කිසිම තර්කානු කුල දෙයකට මෙච්චර කල් ඉඩක් ලැබිල නෑ....

    මට තේරෙන්නේ නැත්තේ ලංකාවේ උන් මොකට රාවනා පස්සේ යනවද කියලා....නිකන්ම නිජබුමි සංකල්පය ඔප්පුකරල රටෙන් කෑල්ලක් දෙන්න මොකට මහන්සිවෙනවද ??
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    තව බින්දුවක් දාගන්න ...රාමව අන්ධානුබක්තියෙන් අදහන බිලියනක ජනගහනයක් ඉන්න රටක් නිසා කිසිම තර්කානු කුල දෙයකට මෙච්චර කල් ඉඩක් ලැබිල නෑ....

    මට තේරෙන්නේ නැත්තේ ලංකාවේ උන් මොකට රාවනා පස්සේ යනවද කියලා....නිකන්ම නිජබුමි සංකල්පය ඔප්පුකරල රටෙන් කෑල්ලක් දෙන්න මොකට මහන්සිවෙනවද ??

    Eka nam aththa thamai macahn. :):)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    adev sira kathawa mamath tika kalekata kalon rawanage castle eka kiyala video ekak YT suggestion wala watila thibba mamath asa nisa baluwa balan innawa balan innawa thattaya pennana castle ekak na aprade data. okage balapu first and last video :lol::lol::lol:
    :lol::rofl:
    Aniwa... Rawana boru newei rawana gana kisima sakshiyak na hari mokada aurudu 5000k vithara parana shishtacharayak nisa.

    Menna mekath boru wenna one rawana boru nam.

    Lost-Continent-of-Kumari-Kandam.jpg

    මොකද්ද මෙම ජංගිය
    තව බින්දුවක් දාගන්න ...රාමව අන්ධානුබක්තියෙන් අදහන බිලියනක ජනගහනයක් ඉන්න රටක් නිසා කිසිම තර්කානු කුල දෙයකට මෙච්චර කල් ඉඩක් ලැබිල නෑ....

    මට තේරෙන්නේ නැත්තේ ලංකාවේ උන් මොකට රාවනා පස්සේ යනවද කියලා....නිකන්ම නිජබුමි සංකල්පය ඔප්පුකරල රටෙන් කෑල්ලක් දෙන්න මොකට මහන්සිවෙනවද ??

    ඉන්දියාවෙ උනුත් කියන්නෙ රාවනා දෙමල රජෙක් කියලා
    :baffled:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Uba kiyanne kmari kandam kiyala ekak na kiyala da?
    Evidence pennapan mama pili gannam.

    දැන් ඕක තියනවා කියන්නේ උඹනේ..ඕකට උත්තර දෙන්න විධි දෙකක් තියනවා

    1. උඹ පෙන්නපන් ඔහොම එකක් තිබුන කියල සාක්ෂි....බයිලා නැතිව scientific ඒවා වෙන්න ඕන...උදාහරනෙකට පස් සාම්පල් පරීක්ශවක් වගේ එකක්...

    2. Continental drift එක ගැන කියවල බලන්න...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    :lol::rofl:

    මොකද්ද මෙම ජංගිය

    ඉන්දියාවෙ උනුත් කියන්නෙ රාවනා දෙමල රජෙක් කියලා
    :baffled:

    ඕක එච්චර සරල නෑ බන්......මිනිස්සු කොහොමද ව්‍යාප්ත උනේ කියල පොඩ්ඩක් කියවල බලන්න.......ඕක කියවද්දී නිකමට වගේ ආර්ය අනාර්ය සම්බන්දය කියවන්න හැබැයි ඔලුවට දාගන්න එපා......ඕවා එකට සම්බන්ද කරලා තමයි ඕකුන් නටන්න හදන්නේ....