Moratu_bro

Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    මගේ PC එකට virus එකක් ඇවිත් හැම file එකේම අගට .jope කියල file type එකත් වෙනස් වෙලා. මගේ portable hard එකේ තිබ්බ data වලටත් මෙහෙම වෙලා. මුකුත්ම open කරන්න බෑ. Virus එකෙන් files ටික ඔක්කොම encript කරලා. මේක descript කරල හදා ගන්න විදියක් කියන්න.

    hbtc0wp.jpg

    jaSv8jC.jpg
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Ransomware ඇටෑක් එකක් නෙ බං...
    මේ වෙලාවේ හිත හදාගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයන් නෑ..
    ඕය ඇටෑක් එක ක්‍රම දෙකකට වෙනවා. එකක් Online අනික offline

    Offline ඇටෑක් එකක් නම් ගොඩ දාන්න පුළුවන්. decrypt tool එක උන් ලඟ තියෙන්නේ. ලක්ශ 10 ක් විතර ඉල්ලනව නේද... ඒකත් බිට් කොයින් වලින්. අදාල කෙනා කවුද කියල හොයන්න බෑනේ.

    වෛරස් ගාඩ් එක මොකද්ද තිබුනේ, උන්ට සීන් එක කියල encrypt වෙච්ච ෆයිල් එකකුයි _readme ෆයිල් එකයි යවන්න. උන් උඹට ගැලපෙන ටූල් එක හදල දෙයි...

    මගේ යාළුවෙක් හිටිය studio එකක කරන. ඌටත් ශොට් එක හම්බ උණා...
    කැමරාවල චිප් වල තිබුන ටික විතරයි ඉතුරු උනේ...

    සොෆ්ට්වෙයාර් ක්‍රැක් එක්ක ගොඩක් මේව එනවා...
    වැල අස්සෙත් මේව තියෙනවා..
     
    defender eka thamai thibbe. ow software ekak install karaddi defender eka tikakata disable karaa. a tikata thamai me tika une.
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    Ransomware ඇටෑක් එකක් නෙ බං...
    මේ වෙලාවේ හිත හදාගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයන් නෑ..
    ඕය ඇටෑක් එක ක්‍රම දෙකකට වෙනවා. එකක් Online අනික offline

    Offline ඇටෑක් එකක් නම් ගොඩ දාන්න පුළුවන්. decrypt tool එක උන් ලඟ තියෙන්නේ. ලක්ශ 10 ක් විතර ඉල්ලනව නේද... ඒකත් බිට් කොයින් වලින්. අදාල කෙනා කවුද කියල හොයන්න බෑනේ.

    වෛරස් ගාඩ් එක මොකද්ද තිබුනේ, උන්ට සීන් එක කියල encrypt වෙච්ච ෆයිල් එකකුයි _readme ෆයිල් එකයි යවන්න. උන් උඹට ගැලපෙන ටූල් එක හදල දෙයි...

    මගේ යාළුවෙක් හිටිය studio එකක කරන. ඌටත් ශොට් එක හම්බ උණා...
    කැමරාවල චිප් වල තිබුන ටික විතරයි ඉතුරු උනේ...

    සොෆ්ට්වෙයාර් ක්‍රැක් එක්ක ගොඩක් මේව එනවා...
    වැල අස්සෙත් මේව තියෙනවා..

    meka godak ayata welaa athine ban, ithin decription tool ekak poduwe wena kwruhari wath hadana ekak nathi weida ?
     
    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48

    ransomware matath ava macho.thama e file tika thiyenawa mukuthma karana ba
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    meka godak ayata welaa athine ban, ithin decription tool ekak poduwe wena kwruhari wath hadana ekak nathi weida ?

    රැන්සම්වෙයාර් එකකින් encrypt උනාම ඒ encryption එක මැෂින් එකෙන් මැෂින් එකට වෙනස් වෙනවා. ඒ නිසා පොදුවේ ටූල් නෑ... :no::no::no:

    ඒ උනාට offline key එකකින් නම්, ඒ කියන්නේ computer එක internet connect කරල නැති වෙලාවක ඔය සිද්ධිය උනානම්, ඒකට ටූල් එකක් පස්සෙ කාලෙක එලියට එනවා. එතකල් ඉන්න වෙනවා. online key එකකින් නම් උනේ, අර මං කිව්ව විදිහට වෛරස් ගාඩ් company එකට කතාකරල තමයි ගොඩ දාන්න වෙන්නේ. උඹේ වින්ඩෝස් එක ලයිසන් නම් Microsoft කතා කරල Defender එකෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. :):)
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,728
    1,481
    113
    Mm danna kenektath nppp kiyala file format ehekata pc eke okkoma file encrypt wela thibba. Aye decrypt kara ganna nam bari wuna. Pc ekama format kala.
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    machan oka matat unaa.kalabala wenna epa
    mehema karanna matath kiuwee. *sam walton* friend. wede goda da gaththaa 95% pamana recover karagaththa....

    Basic Steps you can follow after the infection.
    1. PC eka Safe Mode ekata aran, Malware-byte or Kaspersky
    Virus Removal Tool and Emsisoft Emergency Kit eken scan
    karala virus eka remove karanna..
    2. Ransomware Name eka identify karaganna mey site eka
    use karanna..
    https://id-ransomware.malwarehunterteam.com/
    3. Eka base karagena decryption tool ekak develop karala
    tiyanawada balanna. tibboth goda.. nattan restore point
    ekak wath irturu wela nan hari.
    decryption tools
    https://www.avast.com/ransomware-decryption-tools
    https://www.emsisoft.com/decrypter/
    https://noransom.kaspersky.com/

    http://www.elakiri.com/forum/showthread.php?t=1905021