Claude AI නිසා හමිබුන Bitcoin 5

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,158
    8,155
    113
    M-Town
    මීට අවුරුදු 11 කට කලින් (2015 දී) තමන් සතු බිට්කොයින් වොලට් එකක පාස්වර්ඩ් එක අමතක වුණ කෙනෙක්ට, Claude AI භාවිතා කරලා පාස්වර්ඩ් එක හොයාගෙන වොලට් එක ආපහු open කරගෙන තියෙනවා..

    මේ පුද්ගලයා 2015 දී බීලා ඉන්න වෙලාවක වොලට් එකේ පාස්වර්ඩ් වෙනස් කරලා තියෙනවා.. ඊටපස්සේ මේ පොරට ඒක සම්පූර්ණයෙන්ම අමතක වෙලා තියෙනවා..

    කොහොම හරි අවුරුදු ගාණක් මේ මනුස්සයා පාස්වර්ඩ් එක හොයන්න මහන්සි වුණාලු. ඊටපස්සේ අන්තිමට එයාගේ පරණ computer එකේ තිබුණ data ටික Claude AI එකට දීලා තියෙනවා..

    Data ටික විශ්ලේෂණය කරපු AI එක පරණ Wallet file එකක් හොයාගෙන තියෙනවා.. ඊටපස්සේ මේ කෙනාගේ නෝට් බුක් එකක තිබුණ Mnemonic seed phrase එකක් පාවිච්චි කරලා Claude එකෙන් වොලට් එකේ පාස්වර්ඩ් එක හොයාගෙන තියෙනවා.. ඒ වෙද්දි වොලට් එකේ බිට්කොයින් 5 ක් තිබිලා තියෙනවා. ශ්‍රී ලංකා මුදලින් කෝටි 12 කට අධික මුදලක්..

    මේ හැම විස්තරයක්ම ඒ මනුස්සයා tweet කරලා තියෙනවා.. ඒ වගේම දාපු tweet එකේ පාස්වර්ඩ් එකත් දාලා තිබුණා.. X එකේ @cprkrn එකවුන්ට් එකට ගිහින් tweet එක බලන්න පුලුවන්..

    https:// x .com/ cprkrn /status/2054586810475364536
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,191
    2,393
    113
    Srilanka

    Seed phrase eka tyenawa nam password one ne neh. Wallet eka restore karanna puluwan
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,824
    13,164
    113
    35
    Spain
    සිරා වැඩක් නෙ. අපිට බැරිද බන් ඔය වගේ ඒවා හදන්න? ඉස්සරහට ලෝකේ හැම සොෆ්ට්වෙයා එකක්ම ai උඩ රන් වෙන කාලෙයක් ඒවි. එතකොට ai සර්විසස් දෙන සමාගම් වලට සැහෙන සල්ලි හොයන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: Honey Bunch