UNP Muppet got served.!

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,620
    796
    113
    Hamilton, NZ
    ජනාධිපතිවරයාට කොරෝනා වැළඳී ඇති බවට ‘විහිළු කළ’ නර්තන ගුරුවරිය වැලිකඩට

    hQSR3X9.jpgg

    ජනාධිපතිවරයාට කොරෝනා වැළඳී ඇති බවට අප්‍රේල් 01 වනදා මෝඩයාගේ දිනය සමගින් විහිළුවක් තම ෆේස් බුක් ගිණුමට එක් කළ දිලිනි මීවැව නමැති කාන්තාවක අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් වයි. ප‍්‍රභාකරන් මහතා වෙත ඉදිරිපත් කළා.

    ඒ අනුව ඇය අද (06) රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

    වාද්දුව, මහවිහාර මාවත පදිංචි ඇය අප්‍රේල් 01 වනදා ‘Gotabhaya has tested positive for covid 19… Sad…’ යනුවෙන් මිතුරන්ට පෙනෙන පරිදි පෝස්ටුවක් පළ කර තිබුණා.

    3pl8UJa.jpg

    ජනාධිපතිවරයාට කොරෝනා වයිරසය වැළැදී ඇතැයි අසත්‍යයක් ප‍්‍රචාරය කර පරිගණක පනතේ හයවැනි වගන්තිය ප‍්‍රකාරව වරදක් සිදුකර ඇතැයි සදහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

    අපිත් පළවෙනිදාට ජෝක්ස් ඕනතරම් දානව. හැබැයි මේ සැරේ කිසි දෙයක් දැම්මෙ නෑ එහෙම. මොකද අවස්ථාව ඒකට නොගැළපෙන නිසා. මිනිස්සු නොමග යැවෙන්ඩ ඉඩක් ඇති නිසා. මේ වාගේ වේලාවකත් දේශපාලන ඇරියස් අල්ලන්න හදන මේ ගෑනි unp කියුවම පුකත් දෙන high class එල දෙනක්. රටක් වියසන කාරී තත්වයක ඉන්නකොට කාමර වල ඉදන් හැමිනෙන්න හදන උන්ට මේම උනාට දුක නැ. රටක පලමු පුරවැසියා වන ජනාධිපති වරයාට තියෙන්නේ ඔන ගරුත්වය කලින් අවුරුදු 5හේ පඹයයි පොනිලයි නැත්තට නැති කරා. පඹයෙක් තැති නිසා තව දුරටත් ඒම වීමට අවශ්‍ය නැත. social media වල බොරු දාන පොන්නපුලාව වැකේශන් යැවිම පිලිබදව අදාලා බලධාරින්ට මාගේ ප්‍රසාදය. :lol:
     
    • Like
    Reactions: ossandaruwan

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    මොකඩ බන් ඔය friend කියන තැන හරි ලකුණක් තියෙන්නේ ?. උබලගේ මරි මොංගල් යාළුවො තමයි ඉතින්. අපේ යාලුවෙක් නෙමේ නේ. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,620
    796
    113
    Hamilton, NZ
    මොකඩ බන් ඔය friend කියන තැන හරි ලකුණක් තියෙන්නේ ?. උබලගේ මරි මොංගල් යාළුවො තමයි ඉතින්. අපේ යාලුවෙක් නෙමේ නේ. :lol::lol::lol::lol::lol::lol::lol:

    යාලුවද අදුරන උන්ද කියලා අදාල නැ බන් ගොබ්බ වැඩ කරන උන්ට අරිනවා. friends only දාලත් CID එකෙන් උස්සන් ගියේ එකනේ. :lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    ȜMA X;25290497 said:
    යාලුවද අදුරන උන්ද කියලා අදාල නැ බන් ගොබ්බ වැඩ කරන උන්ට අරිනවා. friends only දාලත් CID එකෙන් උස්සන් ගියේ එකනේ. :lol:

    :shocked::lol:
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    ඔය නිතිය ඔය විදිහට බොරු news දාන මිනිසුන්ගේ චරිත ඝාතනය කරන තුප්පැහි news චැනල් වලටත් වලංගු ද? මේ නිකන් කොහවත් යන එකියකගේ joke එකක් අල්ලන් කහිනවා. ඊට වඩා අතේ පත්තුවෙන බොරු මාධ්‍ය සාකච්චා වල ප්‍රසිද්ද වේදිකා වල පාර්ලිමේන්තුවේ කාලකන්නි කියලා නෑ නේ?

    ගිය ජනදිපතිවරනේදී මහින්ද හොරෙක් කියලා රනිල් හැමදාම කිවුවේ? ලපයා හැමදාම කිවුවේ? ගිහින් උන්ව දාපන්කෝ මුලින්. ලොල්. :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,371
    113
    මාලඹේ
    යකෝ අන්න ඇත්තටම ගෝටාභය කියල මිනිහෙක්ට හැදිලලු කොරෝනා.. ජනාදිපතිට නෙවෙයි.. :no::no::no:

    උබැත් වැඩිකල් යන්න කලිං කුරු ගනියි වගේ:lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,807
    20,342
    113
    හස්තිශෛලපුර
    උබැත් වැඩිකල් යන්න කලිං කුරු ගනියි වගේ:lol::lol:

    ජනාදිපති ගුවන් අනතුරක කියල පබයා හිටපු කාලේ එකෙක් එෆ් බී දාලා ඌව කුදලන් ගියේ.. බුවා ඊලග දවසෙම එලියේ..

    ඌ කියලා වෙන රටක ජනාදිපති කෙනෙක් ගැන කීවේ කියලා.. :P:P:P
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,620
    796
    113
    Hamilton, NZ
    ඔය නිතිය ඔය විදිහට බොරු news දාන මිනිසුන්ගේ චරිත ඝාතනය කරන තුප්පැහි news චැනල් වලටත් වලංගු ද? මේ නිකන් කොහවත් යන එකියකගේ joke එකක් අල්ලන් කහිනවා. ඊට වඩා අතේ පත්තුවෙන බොරු මාධ්‍ය සාකච්චා වල ප්‍රසිද්ද වේදිකා වල පාර්ලිමේන්තුවේ කාලකන්නි කියලා නෑ නේ?

    ගිය ජනදිපතිවරනේදී මහින්ද හොරෙක් කියලා රනිල් හැමදාම කිවුවේ? ලපයා හැමදාම කිවුවේ? ගිහින් උන්ව දාපන්කෝ මුලින්. ලොල්. :lol:

    කලින් ආන්ඩුවේ පඹයෙකුයි පොන්නයෙකුයි හිටියා කියලා සරල සිංහලෙන් කියෙවෙ එක තමා :lol:

    ‌‌බොරු දාන්නේ කොහෙද බය නැතුව රිපොට් කරහන්. ඉස්සර වා‌ගේ නමට තියන ආයතන නේමේ මේවා දැන්. telegram එකේ child porn දාපු වැල groups වල හිටිය ඇඩිමින්ලායි video දාපු වේසාවෝ ටිකයි කුදලන් ගියෙත් ඒම තමා කලින් සතියේ :lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,807
    20,342
    113
    හස්තිශෛලපුර
    ȜMA X;25290722 said:
    කලින් ආන්ඩුවේ පඹයෙකුයි පොන්නයෙකුයි හිටියා කියලා සරල සිංහලෙන් කියෙවෙ එක තමා :lol:

    ‌‌බොරු දාන්නේ කොහෙද බය නැතුව රිපොට් කරහන්. ඉස්සර වා‌ගේ නමට තියන ආයතන නේමේ මේවා දැන්. telegram එකේ child porn දාපු වැල groups වල හිටිය ඇඩිමින්ලායි video දාපු වේසාවෝ ටිකයි කුදලන් ගියෙත් ඒම තමා කලින් සතියේ :lol:

    ශම්මි කුමාර් වත් කුදලන් ගියේ මතකද? අපේ විරුවා.. :lol::lol::lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,620
    796
    113
    Hamilton, NZ
    දන්නේ නැති හින්ද අහන්නේ ..Facebook එකේ දාන post වලට නීතිමය පියවර ගන්න පුළුවන් නීතිය මොකද්ද ..

    "පරිගණක ආශ්‍රිත වැරැදිවල දී ජාතික ආරක්‍ෂාව ආදියට එරෙහි ව කරනු ලබන

    වැරැදි පිළිබඳව පනතේ 6 (1) වගන්තිය යටතේ දක්‌වා තිබේ. එනම් යම් පරිගණකයකට හිතාමතා ම යම් කර්තව්‍යයක්‌ ඉටු කිරීමට සැලැස්‌වීමෙන් සහ එයින් යම් හානියක්‌ වන බව දනිමින් හෝ එසේ විශ්වාස කිරීමට කරුණු ඇති ව එයින් (අ) ජාතික ආරක්‍ෂාවට (ආ) ජාතික ආර්ථිකයට (ඇ) මහජන ආරක්‍ෂාවට හානි සිදු කිරීම හෝ ආසන්න ම හානියක්‌ සිදු කිරීමට සලස්‌වන්නා වූ යම් තැනැත්තකුට අවුරුදු පහකට නොවැඩි කාලයක්‌ සඳහා දෙයාකාරයෙන් එක්‌ ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතු බව සඳහන් කර තිබේ. මේ වගන්තිය යටතේ වූ නඩුවක දී වඩාත් වැදගත් කරුණ වන්නේ අන් අවස්‌ථාවල මෙන් විත්තිකරුට අදාළ පරිගණකයට පිවිසීමට නීත්‍යනුකූල බලයක්‌ තිබුණේ ද නැද්ද යන්න සලකා නො බැලීමයි.
    "

    SOURCE
     
    Similar threads