Me patthe Koththu kadekin kothththuwak deliver karagattha.. Delivery charge eka rs.100.. Koththuwa melo rahak na Biththara nadda manda biththarayak daalawath na

Me patthe Koththu kadekin kothththuwak deliver karagattha.. Delivery charge eka rs.100.. Koththuwa melo rahak na Biththara nadda manda biththarayak daalawath na

hure jayawewa... sathi ganaka uthsahaye prathipala dan labuna ...
keells eken online order ekak damma me dan...
හෙන ගහනවනේ බන් බිත්තරයක් රුපියල් 10 - 13 වෙලත් මුන් කොත්තුවට බිත්තර දාන්නේ නැද්ද.අඩේ කොත්තුවක් කාපු කාලයක් මතක නෑ![]()




මේ හෝම් ඩිලිවරි රෙද්ද නම් හරි යන්නේ නෑ බන්. කඩේ තියෙන කුණු බඩු සේරම සුපර්මාර්කට් එකෙන් ගෙවල් වලට එවනවා. රත්න හාල් එපා කියලා කීවාම රත්නම එවලා.![]()
ලයිෆ් බෝයි ඉල්ලුවාම සන්ලයිට් එවලා.
සන්කුයික් ඉල්ලුවම කෝඩියල් එවලා
ටොයිලට් බ්‍රෂ් එකක් ඉල්ලුවම දත් බුරුසුවක් එවලා![]()
mokenda ehema euwe, keells da
මේ වෙලාවේ බන් කඩ කාරයෝ මෙහෙම බලු වැඩ කරන්න හොද නෑ නේ මේ අපේ ගෙවල් පැත්තේ තියෙනව සන්රයිස් කියලා සුපර් මාර්කට් එකක් බන් එකෙන්. ගෙදර ගාවට දුර මීටර් 800යි ලජ්ජා නැතිව 200කුත් ගත්තා තව.මේ වෙලාවේ බන් කඩ කාරයෝ මෙහෙම බලු වැඩ කරන්න හොද නෑ නේ
මේ අපේ ගෙවල් පැත්තේ තියෙනව සන්රයිස් කියලා සුපර් මාර්කට් එකක් බන් එකෙන්. ගෙදර ගාවට දුර මීටර් 800යි ලජ්ජා නැතිව 200කුත් ගත්තා තව.මේ වෙලාවේ බන් කඩ කාරයෝ මෙහෙම බලු වැඩ කරන්න හොද නෑ නේ
Sure aekata kapruka aeka ge kadayak wenna aethi..මේ හෝම් ඩිලිවරි රෙද්ද නම් හරි යන්නේ නෑ බන්. කඩේ තියෙන කුණු බඩු සේරම සුපර්මාර්කට් එකෙන් ගෙවල් වලට එවනවා. රත්න හාල් එපා කියලා කීවාම රත්නම එවලා.![]()
ලයිෆ් බෝයි ඉල්ලුවාම සන්ලයිට් එවලා.
සන්කුයික් ඉල්ලුවම කෝඩියල් එවලා
ටොයිලට් බ්‍රෂ් එකක් ඉල්ලුවම දත් බුරුසුවක් එවලා![]()
කීල්ස් එකෙන් අද උදේ 6.15 ට විතර කරා, උදේ 10.00 වෙද්දි ඕඩර් එක අරගෙන ආව.

hathmaluwa.lk site ekak ne

Hathmaluwa.lk Facebook page ekak site ekak nemei![]()