Corona And Economic Crisis

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,154
    1
    13,030
    113
    Gotham City
    ආර්ථික අර්බුධයක් අත ලඟ ,කියන විදියට එකදහස් නවසිය විසි ගණන් වල ඇති වෙච්ච ග්‍රෙට් ඩිප්‍රෙෂන් කියන අර්බුධයට වඩා දරුණුයි.
    මිනිස්සුන්ගෙ ජොබ් නැති වෙවි , ආර්ථික කඩා වැටෙවි

    මන් නම් කියන්නෙ

    කොරොනා නිසා පාඩු වෙච්ච රටවල් වල ආර්ථිකෙට චීනෙ වන්දි ගෙවන්න ඔනි මුදලින් .

    ( රාජපක්ෂ බතිමතුන් හා කොමියුනිස්ට් කුක්කන් ඉන්කමින් 3.....2....1 )
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,511
    761
    113
    near my sudu
    ආර්ථික අර්බුධයක් අත ලඟ ,කියන විදියට එකදහස් නවසිය විසි ගණන් වල ඇති වෙච්ච ග්‍රෙට් ඩිප්‍රෙෂන් කියන අර්බුධයට වඩා දරුණුයි.
    මිනිස්සුන්ගෙ ජොබ් නැති වෙවි , ආර්ථික කඩා වැටෙවි

    මන් නම් කියන්නෙ

    කොරොනා නිසා පාඩු වෙච්ච රටවල් වල ආර්ථිකෙට චීනෙ වන්දි ගෙවන්න ඔනි මුදලින් .

    ( රාජපක්ෂ බතිමතුන් හා කොමියුනිස්ට් කුක්කන් ඉන්කමින් 3.....2....1 )

    Oba Hari :P
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87

    oka awe USA valata vitharak. ekath Herbert Hoover ge veradi nisa uth hitan vage dial ekak. nethuwa world economy collapse ekak nemai
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,400
    7,101
    113
    ඔය නිසා දේශීන නිෂ්පාදන වැඩි උනොත් හොදයි.
    කොහොමත් ගොඩක් අංශ වලට කෙල වෙනවා උපරිමයෙන්
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    ඔය නිසා දේශීන නිෂ්පාදන වැඩි උනොත් හොදයි.
    කොහොමත් ගොඩක් අංශ වලට කෙල වෙනවා උපරිමයෙන්

    textile industry eken thami lankave godak duppath kollo kello jiwithe goda dagena yanne oka vetuna kiyanne anith evath iwarai.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,154
    1
    13,030
    113
    Gotham City
    ඔය නිසා දේශීන නිෂ්පාදන වැඩි උනොත් හොදයි.
    කොහොමත් ගොඩක් අංශ වලට කෙල වෙනවා උපරිමයෙන්

    locally patan gannath ko salli ?

    kawuda invest karanne ?

    made in Sri Lanka

    Owned by some other money lending firm or a country ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    එහෙම වන්දි ගෙවනව නම් එන්ගලන්තේ අපිට වන්දි ගෙවන්න ඕනේ යටත් විජිත කාලේ අපිට කරපු අපරාධ වලට. ඈමරිකාව ඉරාකෙට, ලිබියාවට ඈෆ්ගනිස්තානෙට ගෙවන්න ඕනේ, ජපානේ කොරියාවට ගෙවන්න ඕනී
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    ඩොලර් ට්‍රිලියන ගානක වන්දියක් ඉල්ලලා ඇමරිකන් කාරයෝ නං නඩුවක් දාල තින්නේ.

    ලෝකෙටම වන්දි ගෙවන්න උනොත් චීන පාරට වැටෙනවා එහෙම උනත් ලෝකෙට හොද වෙයි දැනටම ඕකුං හෙනම ජරා විදිහට දුප්පත් රටවල් වල ආර්ථිකය අල්ලාගෙන ආවේ

    බුෂ් වගේ බුවෙක් ඇමරිකාවේ හිටිය නං...........
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    ඔය නිසා දේශීන නිෂ්පාදන වැඩි උනොත් හොදයි.
    කොහොමත් ගොඩක් අංශ වලට කෙල වෙනවා උපරිමයෙන්

    දේශීය නිෂ්පාදන නං වැඩි වෙයි එත් හැම දේම ඒක පාරටම බෑ

    ලෝක ආර්ථිකය හොඳ උනොත් තමයි දේශීය නිෂ්පාදන උනත් අපනයනය කරලා ගොඩ එන්න පුළුවන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඩොලර් ට්‍රිලියන ගානක වන්දියක් ඉල්ලලා ඇමරිකන් කාරයෝ නං නඩුවක් දාල තින්නේ.

    ලෝකෙටම වන්දි ගෙවන්න උනොත් චීන පාරට වැටෙනවා එහෙම උනත් ලෝකෙට හොද වෙයි දැනටම ඕකුං හෙනම ජරා විදිහට දුප්පත් රටවල් වල ආර්ථිකය අල්ලාගෙන ආවේ

    බුෂ් වගේ බුවෙක් ඇමරිකාවේ හිටිය නං...........

    බුෂ් ලොක්කා ඉරාකේ ප්‍රශ්ණේ විසදන්න පටන් ගත්ත විදිහ. අද ඒ රටේ තත්වේ දන්නවනේ

    baghdad-bombing_0_0.jpg