රා බොමු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්තර්ජාලය හරහා මත්පැන් වර්ග ප්‍රවර්ධනය කරන පුද්ගලයන් නිතියේ රැහැනට කොටු කිරිම සදහා සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් ඇත... පරිස්සමට..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හම්බෝ බන් රා කට්ටක් බිව්ව කාලයක් මතක නෑ...TFS rep +
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    අන්තර්ජාලය හරහා මත්පැන් වර්ග ප්‍රවර්ධනය කරන පුද්ගලයන් නිතියේ රැහැනට කොටු කිරිම සදහා සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් ඇත... පරිස්සමට..

    හම්මට හුඩු එහෙමද දන්නේ නැහැ බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හම්මට හුඩු එහෙමද දන්නේ නැහැ බන්

    සුරාබදු කොමසාරිස් ඉයෙ නැත්තන් පෙරේද ඕක කියනව නිවුස් වලට පෙන්නුව..:yes:
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    හම්බෝ බන් රා කට්ටක් බිව්ව කාලයක් මතක නෑ...TFS rep +
    මලක් කපන්න මාසයක් යනකොට රා කට්ටක් ගහත හැකි උදේ හවස
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සුරාබදු කොමසාරිස් ඉයෙ නැත්තන් පෙරේද ඕක කියනව නිවුස් වලට පෙන්නුව..:yes:

    කසිප්පු වගේද බන් රා....දේශීය ඖශදයක්නේ
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    හම්බෝ බන් රා කට්ටක් බිව්ව කාලයක් මතක නෑ...TFS rep +

    කසිප්පු වගේද බන් රා....දේශීය ඖශදයක්නේ [/QUOTE

    සමහර කිතුල් රා තියනවා එක කොප්පයක් ගැහුවම තනකොල ගලවගෙන යන්නෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කසිප්පු වගේද බන් රා....දේශීය ඖශදයක්නේ [/QUOTE

    සමහර කිතුල් රා තියනවා එක කොප්පයක් ගැහුවම තනකොල ගලවගෙන යන්නෙ

    :lol: මොනාද බන් සමහර කිතුල් රා කියන්නේ...කිතුල් ගහේ ප්‍රබෙදද ?
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    පොල් මලෙන් එන්නෙ රා නෙමෙයිද? රා හදනව කියන්නෙ මොකද්ද?:confused:
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    පොල් මලෙන් එන්නෙ රා නෙමෙයිද? රා හදනව කියන්නෙ මොකද්ද?:confused:
    නැහැ මචන් පොල් මලෙන් කිතුල් මලෙන් එන්නෙ තෙලිජ්ජා ඔය තෙල් දිය කියන්නේ එ තෙලිජ්ජා එක පස්සවන්න ඔනි සමහරු ඊස්ට් දානව එහෙම නැතුව රා මන්ඩි කියලා තියනව ඒ ටිකක් දාපු ගමන් පැහෙනව ඔන්න එතකොට රා වෙනව රා එක පැහිලා ඉවර උනාම විනාකිරි වෙනව තලිජ්ජා රත් කරලා උනු කරාම පැනි හකුරු ,පැහැදිලි ද