අපේ රට අපි රකිමු 🇱🇰

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අපේ රට අපි රකිමු 🇱🇰

    5e50abc123a4d_5e50aa049394b_5e4fe621e91cf_makoee.jpg


    විසි අටක් ලෙඩවුණා කියලා රටක් වහන්න පුලුවන්ද කියලා ජනාධිපති අහපු....

    කොරෝනා හැදෙන්නේ නැතුව ඡන්දේ කරන්න පුලුවන් කියලා අධ්‍යාපන ඇමති කියපු...

    අපි දිනන නිසා ඡන්දේ තියන්න ඕන කියලා සෞඛ්‍ය ඇමති කියපු...

    වසංගතේ අස්සේ අධ්‍යාපනය ඇමතියා අකුරැස්සේ ඡන්ද රැස්වීම් තියපු...

    චීන ගෑණුන්ව ඉඹලා දැන් කොරෝනා නෑ කියලා සෞඛ්‍ය ඇමති නටපු...

    රටේ.....

    මෙතුමා නොහිටින්න තොපි/ අපි සේරම කොරෝනා හදාගෙන මැරිලා මේ අප්‍රේල් වල අවුරුදු කන්නේ මිනිස්සු නෙමෙයි නරි..

    දේශපාලන පක්ෂපාතී කම් වෙනයි...
    ඒත් අට පාස් ගොබ්බ දේශපාලුවන්ට කඩේ යන්න කලින්
    මනුස්සකම තියාගනිල්ලා...

    ඔය උඩ කියපු කතා අමතක වෙන්න අපි මැරිලා ඉපදුනේ නෑ
    ...