Sampath April Credit Card ආවා ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං Sampath Bank April 10 වෙනිදා ට එන credit card e statement email එක ආවා ද?
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    දැන් අවා.කලින් එක ගෙවන්න බැරි උන.මොකද කරන්නේ.ගෙවන්න යන්න බැරි උනා ඇදිරිනීතිය නිසා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් අවා.කලින් එක ගෙවන්න බැරි උන.මොකද කරන්නේ.ගෙවන්න යන්න බැරි උනා ඇදිරිනීතිය නිසා.

    Online ගෙවන්න පුළුවන්. මමනම් හැමදාම එහෙම කරන්නේ. FriMi app or iPay app එකෙන් පුලුවන්. FriMi එක Rs35 ගන්නවා එක Settlement එකකට. iPay free.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    Online ගෙවන්න පුළුවන්. මමනම් හැමදාම එහෙම කරන්නේ. FriMi app or iPay app එකෙන් පුලුවන්. FriMi එක Rs35 ගන්නවා එක Settlement එකකට. iPay free.

    commercial flash ekenn gewapnn fee na
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,711
    2,768
    113
    March anthima eka eyeda peredada koheda awe. March wala payment eka April 30 wenakal karanna kal deela
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    Online ගෙවන්න පුළුවන්. මමනම් හැමදාම එහෙම කරන්නේ. FriMi app or iPay app එකෙන් පුලුවන්. FriMi එක Rs35 ගන්නවා එක Settlement එකකට. iPay free.

    commercial flash ekenn gewapnn fee na

    Sampath Vishwa ekenuth gewanna puluwan ... 50 kapenawa
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Online ගෙවන්න පුළුවන්. මමනම් හැමදාම එහෙම කරන්නේ. FriMi app or iPay app එකෙන් පුලුවන්. FriMi එක Rs35 ගන්නවා එක Settlement එකකට. iPay free.

    iPay magula hondai da ban... ? Onama CC ekak gewanna puluwan da ?