එකට එක කරනවා ට ඉන්ගිරිසියෙන් කියන්නෙ මොකක්ද? One-Upping ද? නැද්ද?:sorry::sorry::sorry::sorry: thanks
jamiezue Well-known member Jul 28, 2008 11,968 1 8,796 113 -~උලක් උඩ-~ Apr 14, 2020 #1 එකට එක කරනවා ට ඉන්ගිරිසියෙන් කියන්නෙ මොකක්ද? One-Upping ද? නැද්ද? thanks
V Vaharai Member Feb 23, 2019 865 83 0 Apr 14, 2020 #2 Retaliate https://maduraonline.com/?find=එකට+එක+කරනවා
jamiezue Well-known member Jul 28, 2008 11,968 1 8,796 113 -~උලක් උඩ-~ Apr 14, 2020 #3 Vaharai said: Retaliate https://maduraonline.com/?find=එකට+එක+කරනවා Click to expand... ස්තුතියි... මම අදහස් කලේ නිකන් අසල් වැසියන්.ඔය එකට එක කරන්නෙ ඒ වගේ දෙයක් ..ඕකත් හරි..නමුත් නිකන් බරපතල වැඩියි වගේ නේ.. නිකන් යුද්දෙකදි වගේ කියලත් හිතෙනවා
Vaharai said: Retaliate https://maduraonline.com/?find=එකට+එක+කරනවා Click to expand... ස්තුතියි... මම අදහස් කලේ නිකන් අසල් වැසියන්.ඔය එකට එක කරන්නෙ ඒ වගේ දෙයක් ..ඕකත් හරි..නමුත් නිකන් බරපතල වැඩියි වගේ නේ.. නිකන් යුද්දෙකදි වගේ කියලත් හිතෙනවා
I imhotep Well-known member Mar 29, 2017 14,825 8 35,338 113 Apr 14, 2020 #5 jamiezue said: එකට එක කරනවා ට ඉන්ගිරිසියෙන් කියන්නෙ මොකක්ද? One-Upping ද? නැද්ද? thanks Click to expand... In common parlance - "tit for tat"
jamiezue said: එකට එක කරනවා ට ඉන්ගිරිසියෙන් කියන්නෙ මොකක්ද? One-Upping ද? නැද්ද? thanks Click to expand... In common parlance - "tit for tat"
jamiezue Well-known member Jul 28, 2008 11,968 1 8,796 113 -~උලක් උඩ-~ Apr 14, 2020 #6 imhotep said: In common parlance - "tit for tat" Click to expand... Ah thank you very much !