බත්තරමුල්ල SenSal කැරියො..
මම PickMe Foods වලින් Order කර Slice Bread(Large) දෙකක්. එකක් 200 යි. දෙකටම 400ක් උනා. (Delivery charges නැතුව. ) කාලකණ්ණි එවල තියන පාන් දෙක බලපන්කො. ඇයි මුන් මෙහෙම අවලම් වැඩ කරන්නෙ මේ වගේ වෙලාවකත්. එකක පෙති 14 යි අනිත් එකේ 15 යි. උන්ගෙ contact number එකට කෝල් කරල බලද්දි උන් මගෙ නුම්බෙර් එක block කරල. වල් බල්ලො
https://drive.google.com/open?id=1PXhzXlFhzFww0ZHbIbt7FV7ljkrTwp17
https://drive.google.com/open?id=1o3WPK2n_oD9J-yhWUYxGXEsvSun5K7es

Last edited: