කාමේසුමිඡ්චාචාරා සහ කර්මය

Arguer

Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    කාමේසුමිඡ්චාචාරා සහ කර්මය

    කාමේසුමිඡ්චාචාරා සහ කර්මය..

    බුදුදහම ගැන දන්න කෙනෙක් උත්තර දෙන්න,

    බුදුදහමට අනුව,

    ඔබ පරිත්‍යාග කරන දේ තමයි ලැබෙන්නෙ,

    1. සල්ලි දුන්නොත් පෝසත් වෙනව

    2. ඇඳුන් දුන්නොත් ඇඳුන් හම්බෙනව

    3. වතුර දුන්නොත් වතුර හම්බෙනව,

    4. ඤානය දුන්නොය්හ් ඤාණය හම්බෙනව,

    5. නිරෝගිකම දුන්නොත් නිරොගිකම හම්බෙනව,

    6. ආයුශ, වර්ණ, සැප, බල, දුන්නොත් ඒව හම්බෙනව

    7. කරදරයකින් කෙනෙක්ව මුදාගත්තොත් අපිවත් කරදරවලින් මිදෙනව,
    .
    .
    .
    .
    .
    .
    8. එතකොට sex?
    sex දුන්නොත් sex හම්බෙනවද?

    කාටහරි පහදන්න පුලුවන්ද මේක?
    :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    sex දෙනවා කියල උබ අදහස් කරන්නේ මොකද්ද :confused:
     
    Last edited:
    • Like
    Reactions: netlife008

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113

    8. එතකොට sex?
    sex දුන්නොත් sex හම්බෙනවද?

    කාටහරි පහදන්න පුලුවන්ද මේක?
    :yes:

    නෑ sex දුන්නොත් ලමයි හම්බවෙනව..
    උඹගෙ මෑණියො කවුරු හරි ක්‍රිස්තියානි පාදිලියෙක්ට sex දීල තියෙනව.
    ඒකයි උඹ වගේ ගොන් තර්ක දාන කලවම් කොටලුවෙක් ඉපදුනේ.

    :yes::yes::yes:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,763
    6,830
    113
    ඕවා බොරු බන්. සෙක්ස් කරන්න ගෑනු හොයාගන්න බැරි උන් තමා ගොඩක්ම ඕවා ගැන තර්ක කර කර යන්නේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,457
    8,618
    113
    ඕවා බොරු බන්. සෙක්ස් කරන්න ගෑනු හොයාගන්න බැරි උන් තමා ගොඩක්ම ඕවා ගැන තර්ක කර කර යන්නේ.
    :lol::lol::lol:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    කාමේසුමිඡ්චාචාරා සහ කර්මය..

    බුදුදහම ගැන දන්න කෙනෙක් උත්තර දෙන්න,

    බුදුදහමට අනුව,

    ඔබ පරිත්‍යාග කරන දේ තමයි ලැබෙන්නෙ,

    1. සල්ලි දුන්නොත් පෝසත් වෙනව

    2. ඇඳුන් දුන්නොත් ඇඳුන් හම්බෙනව

    3. වතුර දුන්නොත් වතුර හම්බෙනව,

    4. ඤානය දුන්නොය්හ් ඤාණය හම්බෙනව,

    5. නිරෝගිකම දුන්නොත් නිරොගිකම හම්බෙනව,

    6. ආයුශ, වර්ණ, සැප, බල, දුන්නොත් ඒව හම්බෙනව

    7. කරදරයකින් කෙනෙක්ව මුදාගත්තොත් අපිවත් කරදරවලින් මිදෙනව,
    .
    .
    .
    .
    .
    .
    8. එතකොට sex?
    sex දුන්නොත් sex හම්බෙනවද?

    කාටහරි පහදන්න පුලුවන්ද මේක?
    :yes:

    බුදු හාමුදුරුවෝ පැහැදිළි කලේ පැවැත්මේ , සැප හෝ දුකක් වත් පැවැත්ම යහපත් හෝ අයහපත් කරන්න විදිහක් නෙවේ . පැවැත්ම ම දුකක් බව ණුවනින් අවබෝද කර ගෙන පැවැත්ම නොපැවැත්වීම බවට පත් කරන මාර්ගයක් , හැකිනම් පෙර නොඇසූ නොවිරූ ඒ දහම සොයන්න ...........

    කෙටියෙන්ම කිවොත් ලෝකය තුල පවතින කාරණා සහ ඒවාට හේතු හෝ විසදුම් සොයන එක පැත්තකින් තියල වහ වහා , මම සහ ලෝකය කියන්නේ මොකක්ක්ද ? කොතන එක ඇතිවෙන්නේ , කොහොමද? නැතිවෙන්නේ කියල හොයන්න

    නමුත් ඔබට එන ඉහත ආකාරයේ ප්‍රශ්න සහ ඒවා ණුවනින් විමසා බැලීමත් , සත්‍ය දහමට ලගා වීමට රුකුලක් , ඒ නිසා ඉහත පරශ්නය ඉතාම හොද ප්‍රශ්නයක් , එත් කමෙන්ට් එකකින් උත්තර දීමට අපහසුයි ......
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    දානය දෙන්න දෙන්න සීලය රැකෙනව සීලය රකින්න රකින්න භාවනාවට හිත යොමුවෙනව
    රාගය අරමුණු වුනාම රැකෙන සීලයක් නැ
    සීලය නැතිව භාවනාවත් නැ ඊට එහා කතා කරල වැඩක් නැ....
    (රාගාදී අරමුණු වලට සිත යොමුකරයිද කරවයි ද
    සතර අපායම තමා )
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    sex දෙනවා කියල උබ අදහස් කරන්නේ මොකද්ද :confused:

    සරලයි, උබ මිහිහෙක් නම් ගෑනුන්ට sexual pleasure එක දෙනව, ගෑනියෙක්නම් මිනිස්සුන්ට Sexual pleasure එක දෙනව, පරාර්ථකාමීව,
    කෙලිම්ම කිව්ව්වොත්, උබ prostitute කෙනෙක් වෙනව සල්ලි ගන්නෙ නැතුව.
     
    • Like
    Reactions: ruwantheekshana

    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    Prostitute kenek wenawa ati samaharawita, nattam peretayek wenawa ati.

    මේ කර්මයෙදි ඇති වෙන්න පුලුවන් සිත් දෙකයි තියෙන්නෙ, අභිධර්මයට අනුව,

    1. සෝමනස් සසහගත ඤාණ සම්ප්‍රයුක්ත අසංකාරික සිත( ත්‍රිහේතුක මහා කුසල සිතක්)(අලෝභ, අද්වේශ. අමෝහා

    2. සෝමනස්ස සහගත ඤාණ විප්‍රයුක්ත අසංකාරික සිත, (අලෝභ, අදෝස )

    ඒ නිසා කුසලයක්, අපායට යන්න බෑ, අභිධර්මයට අනුව
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,114
    3,540
    113
    46
    Buttala
    කාමේසුමිඡ්චාචාරා සහ කර්මය..

    බුදුදහම ගැන දන්න කෙනෙක් උත්තර දෙන්න,

    බුදුදහමට අනුව,

    ඔබ පරිත්‍යාග කරන දේ තමයි ලැබෙන්නෙ,

    1. සල්ලි දුන්නොත් පෝසත් වෙනව

    2. ඇඳුන් දුන්නොත් ඇඳුන් හම්බෙනව

    3. වතුර දුන්නොත් වතුර හම්බෙනව,

    4. ඤානය දුන්නොය්හ් ඤාණය හම්බෙනව,

    5. නිරෝගිකම දුන්නොත් නිරොගිකම හම්බෙනව,

    6. ආයුශ, වර්ණ, සැප, බල, දුන්නොත් ඒව හම්බෙනව

    7. කරදරයකින් කෙනෙක්ව මුදාගත්තොත් අපිවත් කරදරවලින් මිදෙනව,
    .
    .
    .
    .
    .
    .
    8. එතකොට sex?
    sex දුන්නොත් sex හම්බෙනවද?

    කාටහරි පහදන්න පුලුවන්ද මේක?:yes:

    ඔය හැම දෙයක්ම ධර්මානුකූලව දුන්නොත් විතරයි ඔයා බලාපොරොත්තු වෙන හොඳ ආකාරයට ලැබෙන්නේ...
    sex කියන එකත් එහෙමයි. ඒක ධර්මානුකූලව නොදුන්න අයට තමයි මේ ආත්මෙදි විවාහ ජීවිතයක් නැත්තේ, ආදරයක් ලැබෙන්නෙ නැත්තේ, පවුල් කඩාකප්පල් වෙන්නේ...
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    පෝරිසාදයා;25313461 said:
    නෑ sex දුන්නොත් ලමයි හම්බවෙනව..
    උඹගෙ මෑණියො කවුරු හරි ක්‍රිස්තියානි පාදිලියෙක්ට sex දීල තියෙනව.
    ඒකයි උඹ වගේ ගොන් තර්ක දාන කලවම් කොටලුවෙක් ඉපදුනේ.

    :yes::yes::yes:

    kauda yako mewwa kiyanne? abidarmaya danne nethi aya darmaya deshana karanna gihin thamai mae wage waradi matha saamaja gatha wenne!

    moda harak wage kohen hari budi dahame kaallak allagena kiyawanne nethuwa abidarmaya igena ganilla. oya prashna okkotoma pilituru hamba wei.

    පොන්ස්ල දෙන්නටම මේ කියන්නෙ, මම අභිධර්මය දන්නව, රේරුකානෙ හාමුදුරුවන්ගෙ ඔක්කොම වගේ පොත් මමත් කියෝල තියනව, තව අභිධර්ම ප්‍රදීපිකා එහෙමත්, තව පඨ්ඨාන ප්‍රකරනයත් මම කාලයක් බැලුව, ත්‍රිපිටකගෙ තියන අහුමුලු පවා මම බලල තියනව, උබල නිකං බාගෙට දැනගෙනනෙ කතා කරන්නෙ, බුදුදහම හුඟක් ගැඹුරුයි උබල දන්නවට වඩා, පුලුවන්නම් අභිධර්මයට අනුව මේ අවස්ථාවෙදි ඇතිවෙන්න පුලුවන් සිත් ටික කියන්න, එතාකොට ඊට අදාල කර්මය අපිට තේරුම් ගන්න පුලුවන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,768
    66,966
    113
    Dan russian girlsla okoma wage lassanaine.etakota e okoma pin karapu ayada.
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    ඕවා බොරු බන්. සෙක්ස් කරන්න ගෑනු හොයාගන්න බැරි උන් තමා ගොඩක්ම ඕවා ගැන තර්ක කර කර යන්නේ.

    Good Point උන්ට ඇයි ගෑනු හොයාගන්න බැරිඋනේ කියල මේකෙන් තේරුම් ගන්න තමා උත්සාහ කරන්නෙ, සහ ඒකෙන් මිදිල පවක් නොකරගෙන පිනක් වෙන විදිහට ඕන එකෙකුට sex කරන්න ක්‍රමයක් මේ නිර්මානය කරන්න යන්නෙ,

    උබට jealous වගේ නම් ටිකක් පැත්තකට වියන්

    :lol:
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    බුදු හාමුදුරුවෝ පැහැදිළි කලේ පැවැත්මේ , සැප හෝ දුකක් වත් පැවැත්ම යහපත් හෝ අයහපත් කරන්න විදිහක් නෙවේ . පැවැත්ම ම දුකක් බව ණුවනින් අවබෝද කර ගෙන පැවැත්ම නොපැවැත්වීම බවට පත් කරන මාර්ගයක් , හැකිනම් පෙර නොඇසූ නොවිරූ ඒ දහම සොයන්න ...........

    කෙටියෙන්ම කිවොත් ලෝකය තුල පවතින කාරණා සහ ඒවාට හේතු හෝ විසදුම් සොයන එක පැත්තකින් තියල වහ වහා , මම සහ ලෝකය කියන්නේ මොකක්ක්ද ? කොතන එක ඇතිවෙන්නේ , කොහොමද? නැතිවෙන්නේ කියල හොයන්න

    නමුත් ඔබට එන ඉහත ආකාරයේ ප්‍රශ්න සහ ඒවා ණුවනින් විමසා බැලීමත් , සත්‍ය දහමට ලගා වීමට රුකුලක් , ඒ නිසා ඉහත පරශ්නය ඉතාම හොද ප්‍රශ්නයක් , එත් කමෙන්ට් එකකින් උත්තර දීමට අපහසුයි ......

    ඔව් මම දන්නව, PM එකකින් උත්තරේ දාපං මචං, නමුත් මේ දූපත් මානසිකත්වයෙන් අපි වගේම අනිත් උනුත් මුදවගන්න ඕනනෙ එ නිසා පුලුවන්නම් Public උබේ idea එක කියපන්
    :yes:
     
    Last edited:

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    පෝරිසාදයා;25313461 said:
    නෑ sex දුන්නොත් ලමයි හම්බවෙනව..
    උඹගෙ මෑණියො කවුරු හරි ක්‍රිස්තියානි පාදිලියෙක්ට sex දීල තියෙනව.
    ඒකයි උඹ වගේ ගොන් තර්ක දාන කලවම් කොටලුවෙක් ඉපදුනේ.

    :yes::yes::yes:

    DEAD :lol::lol::lol:
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    දානය දෙන්න දෙන්න සීලය රැකෙනව සීලය රකින්න රකින්න භාවනාවට හිත යොමුවෙනව
    රාගය අරමුණු වුනාම රැකෙන සීලයක් නැ
    සීලය නැතිව භාවනාවත් නැ ඊට එහා කතා කරල වැඩක් නැ....
    (රාගාදී අරමුණු වලට සිත යොමුකරයිද කරවයි ද
    සතර අපායම තමා )

    මම කියන විදිහට කෞරුහරි උබෙන් sex ලැබෙනකම් ඉන්නව කියල හිතපන්, දැන් උබ ඒ කෙනා එක්ක සෙx කරන්න කැමති නෑ, නමුත් උබ එයා පව් කියල හිතල sex කරනව,
    ඇතිවෙන සිතේ තියන අකුසල මුල් ටික මට කියනවද? අපායට යන්නම් අකුසල මුල් දෙකක්වත් තියෙන්න ඕනෙ,