Tiktok sl

Emios

Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    Ara kittane da mokadda ravana song ekata sinhala genu konde katan natana eka dekkada.mala appriyawe be:dull:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    පාරෙ යද්දි තඩි ගූ බෙට්ටක් දැක්කොත් අපි නම් කරන්නෙ වෙන තැනකින් කකුල තියලා යනවා
    උඹ කරන්නෙ ඒක උඩ පැන පැන පාග පාග අප්පිරියයි අප්පිරියයි කියලා හූ තියනවා
     
    • Like
    Reactions: milindasenarath

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    පාරෙ යද්දි තඩි ගූ බෙට්ටක් දැක්කොත් අපි නම් කරන්නෙ වෙන තැනකින් කකුල තියලා යනවා
    උඹ කරන්නෙ ඒක උඩ පැන පැන පාග පාග අප්පිරියයි අප්පිරියයි කියලා හූ තියනවා

    Kakuka tiyana tiyana thana gu nan mokada karanne:oo:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    පාරෙ යද්දි තඩි ගූ බෙට්ටක් දැක්කොත් අපි නම් කරන්නෙ වෙන තැනකින් කකුල තියලා යනවා
    උඹ කරන්නෙ ඒක උඩ පැන පැන පාග පාග අප්පිරියයි අප්පිරියයි කියලා හූ තියනවා

    Dead:lol:
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    "පවන් තෙපුල සොමි ගුනෙහි ලතාවේ රුවන් වැලක මුතු ඇමිණු ලතාවේ ගුවන් තලෙන් වැඩි මල් වරුසාවේ"

    මේ කවිය මොකක්ද බන් තියෙන්නෙ?, කොහෙන් ගත්තු එකක්ද?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පාරෙ යද්දි තඩි ගූ බෙට්ටක් දැක්කොත් අපි නම් කරන්නෙ වෙන තැනකින් කකුල තියලා යනවා
    උඹ කරන්නෙ ඒක උඩ පැන පැන පාග පාග අප්පිරියයි අප්පිරියයි කියලා හූ තියනවා
    :lol::lol::lol:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    "පවන් තෙපුල සොමි ගුනෙහි ලතාවේ රුවන් වැලක මුතු ඇමිණු ලතාවේ ගුවන් තලෙන් වැඩි මල් වරුසාවේ"

    මේ කවිය මොකක්ද බන් තියෙන්නෙ?, කොහෙන් ගත්තු එකක්ද?

    matath danaganna ona ban
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,710
    5,656
    113
    "පවන් තෙපුල සොමි ගුනෙහි ලතාවේ රුවන් වැලක මුතු ඇමිණු ලතාවේ ගුවන් තලෙන් වැඩි මල් වරුසාවේ"

    මේ කවිය මොකක්ද බන් තියෙන්නෙ?, කොහෙන් ගත්තු එකක්ද?

    මොකක් හරි හෑල්ලක තියන කවියක් . ගොඩක් වෙලිවට පත්තිනි හෑල්ල වෙන්න පුළුවන්. නෑතත් පහතරට.