SLT Extra GB අඩුවට (2nd Tread)

jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මම ඩීටේල්ස් එව්ව .තාම ඩේටා නෑ.අන්සර් නෑ.ඕක බැරිද බන්
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    හෙන සීන් එකක් වෙලා. ඊයෙ 20gb ගත්ත. අද තව 20ක් ඇවිල්ල bonus විදිහට. ඊයෙ ආපු gb, gift විදිහට තමා ආවෙ. ආපු gb, extra gb වලටනෙ වැටුනෙ. මේ දවස් වල එකක් ගත්තහම තව එකක් free නිසා තව 20ක් add වෙලා. බිලට add උනොත් hik වෙනව

    mby8xa7.jpg

    Gift කරන ඒව ඩබල් වෙන්නෙ නෑ මචං ඒ කියන්නෙ උබට අර 20ට ගෙවන්න වෙනවා බිල් එකේ එයි ඇඩ් වෙලා E Bill නම් තියෙන්නෙ බලල කියපන් අනිත් උන්ටත් දැනගන්න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,748
    113
    34
    Kalutara
    Gift කරන ඒව ඩබල් වෙන්නෙ නෑ මචං ඒ කියන්නෙ උබට අර 20ට ගෙවන්න වෙනවා බිල් එකේ එයි ඇඩ් වෙලා E Bill නම් තියෙන්නෙ බලල කියපන් අනිත් උන්ටත් දැනගන්න

    මාත් ගත්තනේ බන් මුගෙන් මාර්තු මාසෙට. බිල ආව. ඇඩ් වෙලා තිබ්බේ නෑ මුගෙන් ආපු ඩේටා වලට. :yes:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    Gift කරන ඒව ඩබල් වෙන්නෙ නෑ මචං ඒ කියන්නෙ උබට අර 20ට ගෙවන්න වෙනවා බිල් එකේ එයි ඇඩ් වෙලා E Bill නම් තියෙන්නෙ බලල කියපන් අනිත් උන්ටත් දැනගන්න

    kapila na mchan
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,277
    1
    2,528
    113
    Gift කරන ඒව ඩබල් වෙන්නෙ නෑ මචං ඒ කියන්නෙ උබට අර 20ට ගෙවන්න වෙනවා බිල් එකේ එයි ඇඩ් වෙලා E Bill නම් තියෙන්නෙ බලල කියපන් අනිත් උන්ටත් දැනගන්න

    Gift karapuw ewtath duble aw bn ,bill ekt add wela ne
    Mage pkg eka 16GB
    Extra GB 50k tynwa,😀😀
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,841
    17,005
    113
    Kottawa
    ade sinhalu... ada awilla fiber hadala dila giya.. package eka reset karala extra gb tikata kelala kiyahanko..:growl::growl::growl: 37GB withara thibba.. payment ekak karala thawa 2GB th thibba.. okkoma missing :angry::angry::angry: call karala ahuwama kiwwama kiwwa daala denna ba wenama package nisa :angry::angry::angry:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    අඩෝ කෝ බන් නැද්ද මේ පාර? උඹට කෝල් එකකුත් ගැහුවා. අද ඒ ගමන 850ක් දීල වෙනම 10ක් ගත්තා :(

    ඔව් බන් මූ මෙලෝ රහක් නෑ.එක්කො නෑ කියපන්.බලා ඉදල ඔන්නඔහෙ ඔෆිස් එකේ ටික අදින්න පටන්ගත්තා.ඒ මදිවට ෆ්‍රී ඒවා 40 ගානකුත් තියනවා.අපරාදෙනෙ :P:P:P