Man uben 1st time eke gaththa ekek.
Ubata msg ekakuth damma. Data Next month 21 wenakam valid kianawane.
Ethakota April 1st data add unama me data ithuru wela thibboth mulin kapenne mona data da?
හෙන සීන් එකක් වෙලා. ඊයෙ 20gb ගත්ත. අද තව 20ක් ඇවිල්ල bonus විදිහට. ඊයෙ ආපු gb, gift විදිහට තමා ආවෙ. ආපු gb, extra gb වලටනෙ වැටුනෙ. මේ දවස් වල එකක් ගත්තහම තව එකක් free නිසා තව 20ක් add වෙලා. බිලට add උනොත් hik වෙනව
![]()
Gift කරන ඒව ඩබල් වෙන්නෙ නෑ මචං ඒ කියන්නෙ උබට අර 20ට ගෙවන්න වෙනවා බිල් එකේ එයි ඇඩ් වෙලා E Bill නම් තියෙන්නෙ බලල කියපන් අනිත් උන්ටත් දැනගන්න

37GB withara thibba.. payment ekak karala thawa 2GB th thibba.. okkoma missing 

call karala ahuwama kiwwama kiwwa daala denna ba wenama package nisa 

Bump![]()

අඩෝ කෝ බන් නැද්ද මේ පාර? උඹට කෝල් එකකුත් ගැහුවා. අද ඒ ගමන 850ක් දීල වෙනම 10ක් ගත්තා![]()