5% cut at the moment![]()


35% from March Salary, April be 50%![]()

යාළුවා;25309293 said:Full Salary + Bonus![]()


මම නම් Freelancing කරන්නෙ. අවුලක් නෑ බං එහෙම.
තව මම වැඩට තියාගෙන ඉන්නව 3දෙනෙක් ගෙදර ඉඳගෙනමයි වැඩ කරන්නෙ. ඒත් අවුලක් නෑ කළින් වගේම ගෙව්ව
full paid



Vision Care kiyana company eke march salary bagayai dala thiyenne. April salary eka dalama na. Me gana complain karanna kenek imnawada? Ehema salary nodee inna puluwan da? Mage yaluwek kiwwe. Aththa wenna athi habai.