Terror in Paradise - Easter Sunday Attack

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
වනතවිල්ලුව අහුවුනාට පස්සේ STF,CID එකෙන් එකසිය ගානක ලිස්ට් එකක් ගන්නවා arrest කරන්න
ඒකට අවසර ලැබෙන්නේ නැහැ කලබලයක් ඇති වේවි කියලා

danwath a list eka arrest karalada?
 

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
Ranil wikramadinghe, maithreepala sirisena and ruwan wijewardana are responsible and must be punished!
 

your_love

Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,077
    113
    Ranilawai , hitan hutan wai dan arrest karanna barida, in dennagena responsibility eka tibbe
     

    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    මේකෙනම් කියන්නේ වනතවිල්ලුවේදී ශාන්ග්රිලා එකේ පුපුරවගත්ත ඉබ්‍රාහීම් අහු උනා කියල.
    මේක ගොඩක් ඒවා යට ගහල තියෙන්නේ බලය පවත්වාගන්න තම්බි ඇමතියෝන්ගෙන් චන්දෙ ගන්න කියල පැහැදිලි.. ඊට පස්සේ සල්ලි වලට වලට යට වෙච්ච පොලිසිය.

    man ekata comment ekak damma :cool: check that
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    original ekak hoyaganna bari una .math meka FB dakke
    BBC 2 eke April 6 pennala thiyenne

    BBC feeds terrorism

    me video eke 16.57 idala kiyana scene eka (muslim ewun kadu aragena pissu kelapu siddiya) mama danagena hitiye ne. oka lankawe media walin kiwwada?
     
    Last edited:

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,353
    937
    113
    Godric's Hollow
    මේවා දකිනකොට පුදුම කණගාටුවක් ඇති වෙන්නේ. දැන්වත් තමුන් ඉන්න ප්‍රදේශය සිංහල ගමක් නම් / වටේ ඉඩම් විකුනන්න තියෙනවානම් ගන්නේ කවුද / විකුනන්නේ කාටද කියලා හොයලා බලන්න. මේ විෂබීජේ නම් දාගන්න එපා රෙද්ද අස්සේ.

    බලපන් නුවරට වෙලා තියෙන දේ. දෙහිවල / බම්බල පිටිය ඔක්කොම මේ යක්කුන්ට ගිහින්. :angry::angry:


    :love::yes:
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,318
    6,070
    113
    BBC feeds terrorism

    me video eke 16.57 idala kiyana scene eka (muslim ewun kadu aragena pissu kelapu siddiya) mama danagena hitiye ne. oka lankawe media walin kiwwada?

    මේ නිව්ස් එක යන්නෙ 2017.3.14.
    ඒ කාලෙ කට්ටිය වැඩිය ඕවා ගනන් ගත්තේ නැහැ


    colombotoday.com
    http://www.colombotoday.com/kanthankudi-11/

    medaperadiga.com
    https://www.medaperadiga.com/%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%92-%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%9A/

    colombotelegraph.com
    https://www.colombotelegraph.com/index.php/ugly-head-of-islamic-radicalization-continues-to-terrorize-kattankudy/



    මෙයා colombotoday video එකෙ සහරාන්,රිල්වාන් (සහරාන්ගේ මල්ලි) ගැන කියනවා

    Kattankudy-attack-Muslim-Islam-.jpg
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මේ මුලු ප්‍රෝග්‍රෑම් එක පුරාම කෑ ගහ ගහ එකම දෙයයි කියන්නේ,

    "එදා තිබ්බ ආන්ඩුව දෑනුවත්ව මේ අපරාදේ උනේ, ආන්ඩුවට තිබ්බා මේක නවත්තන්න"
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මේ මුලු ප්‍රෝග්‍රෑම් එක පුරාම කෑ ගහ ගහ එකම දෙයයි කියන්නේ,

    "එදා තිබ්බ ආන්ඩුව දෑනුවත්ව මේ අපරාදේ උනේ, ආන්ඩුවට තිබ්බා මේක නවත්තන්න"

    ඔය කාලකන්නින්ට තාමත් කඩේ යන සෙට් එකක් මේකේ ඉන්නව :sorry: