Ancient sinhalu trap

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    it's a natural crack. not a separate stone :rolleyes:

    :yes::yes:
    දිඹුලාගල තියනවා විශේෂ පාෂාණ වර්ගයකට අයත් වෙන ගල් පර්වත. ඒවා ඛාදනය වෙන්නෙ කවුරු හරි හිතල එක එක ශේප් වලට කැබලි කරලා වගේ. සමහරු ඒවට කියන්නෙ එලියන්ස්ලගෙ යානා ගොඩ බස්සපු නිසා එහෙම වෙලා කියල :rofl::rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,163
    66,596

    That is dibulagala.It doesnt apply here?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes::yes:
    දිඹුලාගල තියනවා විශේෂ පාෂාණ වර්ගයකට අයත් වෙන ගල් පර්වත. ඒවා ඛාදනය වෙන්නෙ කවුරු හරි හිතල එක එක ශේප් වලට කැබලි කරලා වගේ. සමහරු ඒවට කියන්නෙ එලියන්ස්ලගෙ යානා ගොඩ බස්සපු නිසා එහෙම වෙලා කියල :rofl::rofl:

    :sorry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    Stonehenge.jpg

    හරි දැන් උබ කියපන් ඔය විදියට ගල් කෙලින් කරෙ කොහොමද කියලා
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Stonehenge.jpg

    හරි දැන් උබ කියපන් ඔය විදියට ගල් කෙලින් කරෙ කොහොමද කියලා

    උන් කියන්නෙ මෙහෙමයි කරලා තියෙන්නෙ කියල.

    RAISING THE STONES
    To erect a stone, people dug a large hole with a sloping side. The back of the hole was lined with a row of wooden stakes. The stone was then moved into position and hauled upright using plant fibre ropes and probably a wooden A-frame. Weights may have been used to help tip the stone upright. The hole was then packed securely with rubble.

    Timber platforms were probably used to raise the horizontal lintels into position. Then, the final stage of shaping the tenons took place, to ensure a good fit into the mortice holes of the lintel.

    https://www.english-heritage.org.uk/visit/places/stonehenge/history-and-stories/building-stonehenge/

    3hvc04E.jpg
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Kadanaya wela kelin wela

    පිලිගන් නැ වැඩක් නැ

    උන් කියන්නෙ මෙහෙමයි කරලා තියෙන්නෙ කියල.

    RAISING THE STONES
    To erect a stone, people dug a large hole with a sloping side. The back of the hole was lined with a row of wooden stakes. The stone was then moved into position and hauled upright using plant fibre ropes and probably a wooden A-frame. Weights may have been used to help tip the stone upright. The hole was then packed securely with rubble.

    Timber platforms were probably used to raise the horizontal lintels into position. Then, the final stage of shaping the tenons took place, to ensure a good fit into the mortice holes of the lintel.

    https://www.english-heritage.org.uk/visit/places/stonehenge/history-and-stories/building-stonehenge/

    3hvc04E.jpg

    ඔවා කියන්න පුලුවන් එත් අදටත් ඔවා කරන්න බැරි එකයි අවුල
    අවුල

    මෙ පුමාපුන්කු මෙවා පැහැදිලි කරන්න බැ
    බැ

    puma-punku-14%25255B6%25255D.jpg
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1) මට හිතෙන දෙයක් තමා ඉස්සර පිටසක්වල ජීවින්ගෙ උදව් ලෝකෙ හැම තැනටම වගේ ලැබෙන්ඩ ඇති.

    2) එහෙම නැත්නම් මේ ගල් උස්සන්ඩ විශ්වයේ තියෙන මොකක් හරි ශක්තියක් පාවිච්චි කරන විදිය ඒ කාලෙ මිනිස්සු දැනගෙන ඉන්ඩ ඇති.

    මේ ගල් කොටස් වලට කැඩුව කියල ෂුවර් උනාට උස්සපු විදිය නම් හිතාගන්ඩ බෑ (පොඩි කලුගල් තාච්චියක් උනත් පට්ට බරයි)
     
    Seppataja:yes: