මරාගන්නේ නැතිව මයිත්‍රීකරමු

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    images.jpg

    :rofl::rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහින්දගේ ප්‍රචාරක ව්‍යපාරයේ කේන්ද්‍රීය අවධානය මඩගැසීමයි.
    මේ අතර පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ මෛත්‍රී පොදු ජනතාව අතරට පීනා යයි
    මේ ඊයේ රෑ ජාමේ කොළඹ ත්‍රී වීලර් රියදුරන් ක්‍රියාත්මක කල ස්ටිකර් ව්‍යාපාරයයි, ඔවුන් කිසිදු දේශපාලන පක්ෂයකින් මෙහෙයවුවන් නොවීමද විශේෂත්වයකි
    වෙනස නම් මොන්ටෙරොවේ සිට බස් මගියා ලොරි සහායකයා සිය කැමැත්තෙන්ම මේ ස්ටිකරය අලවා ගැනීමයි
    පැයක් දෙකක් ඇතුලත ස්ටිකර් 5000ක් පමණ බෙදා අවසන් විය


    10891425_756374027777159_786129050084662018_n.jpg


    1601533_756374051110490_3060452030100127067_n.jpg


    10885421_756374111110484_7011522730307125510_n.jpg


    10917041_756374101110485_5622899266631741014_n.jpg


    10888959_756374151110480_212099794877166325_n.jpg


    10891989_756374224443806_945727093990294205_n.jpg


    10385275_756374184443810_6619356056726621785_n.jpg




    :yes::yes:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ


    මෙම වීඩියෝවෙන් ලැබෙන සියලුම මුදල් මොහුගේ ගිණුමට බැර කෙරේ!!! මේ මල්ලිගේ කකුලේ පිළිකාවක්, කකුල කපන්නේ නැතුව බේරගන්න පුළුවන්, එත් ටික දවසයි තියෙන්නේ, පුළුවන් ඉක්මනින් කකුලට බද්ද කරන්න අවශ්‍යය කොටස් ඇමරිකාවෙන් ගෙන්වන්න සහ එම ශල්‍යකර්මය කරන්න ලක්ෂ 40 විතර යනවලු. ඉතින් පුළුවන් විදිහට අපි මේ මල්ලිට උදවු කරමු!! IRAJ