Koheda ban me yanne?
Koheda ban me yanne?

අවුරුද්දට නෑගම් යනවා කොරෝන බෙදල එන්න.
අවුලක් නැහැනේ...?![]()
තියෙන ඡන්ද ටිකත් නැතිකරගන්න වගේ යන්නේ මේ වැඩ නිසා මුන්


අනිවාර්යෙන්, නැත්නම් මේ පොඩි එකෙට මොන අත්‍යවශ්‍ය සේවාද... අපරාදේ මාසයක් වහල නටපු නැටුමකුත් නැතුව බෙරේ පලුවකුත් නැතුව යන්න වෙන්නේ.
නියමයි. එකෙක් ට corona තිබ්බ නම් හරි.
You must spread some Reputation around before giving it to Hayao again.
