මෙහෙම කොල්ලො ෂර්ට්ස් අඳින එක අවුල් වගේ නේ බන්? මුලු පස්සම වැහිල යන විදියට?
ෂොප්ස් වල සමහර ෂර්ට්ස් ඇන්දම ඔය වගේ වැහෙනව. සමහර ඒවල එහෙම නෑ. අරන් දාල බලන්නැතුව ඒ වර්ග දෙක වෙන්කරගන්න නමක් තියනෙවද බන්? අර regular fit and slim fit වගේ. එතකොට ඇඳ ඇඳ බලන්න දෙයක් නෑනේ.