Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    :yes::yes::yes: මෙතන මචන් වැදගත් වෙන්නෙ අපේ මතය, අපි තමයි තේරුම් කාරකය..අපි අපේ වගකීම තේරුම් ගත්තාම කිසිම ගැටලුවක් නැ, ගු ඇන් පි සහ ජෙපි කුක්කො එකේ කෝ දැන්, බල්ලෙක් නැ 99%ක් ආණ්ඩුවෙ සහ හමුදාපාලනය හොදයි කියන තැනට රට ඇවිල්ල...:yes:

    ඒ අස්සෙම මැතිවරණ කොමසාරිස් එතුමාට වෙලා තියෙන වින්නැහිය රට හමුවේ සුදුසුම මාධයෙන් කියනව .. fb එකේ කෙල්ලො කොල්ලන්ට අපුරුවට දෙනව එතුමා සුලු ජාතිකයො දෙන්නෙක්ගෙ බලපෑමට යටවෙලා, රටට ප්‍රතාන්ත්‍රවාදය දීගන්ඩ බැ කියල..

    එච්චරමයි අවශය වෙන්නෙ... අපි මචන් මොලෙන් චන්දෙ දෙන පිරිස ගු ඇන් පි සහ ජෙපි වහල්ලු වගේ නෙමේ...19 ගැටලුව එලිපිට ආව එක බොහොම හොද දෙයක්, මොලේ ඇති චන්ද දායකය හිතනව 2/3 අව්ශයද නැද්ද...එතනයි වැදගත්...:yes::yes::yes::yes:


    සාන්ත :rofl:
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    සොහොන;25328402 said:
    දිස්ත්‍රික ඇතුලෙ කොහොමත් මරු වෙන්න බැනෙ


    බන්


    අපෙ අයියා ගෙනෙක් විජෙරාමෙ හිරවෙලා මාස ගනක් මරවිලට යන්න බැරුව

    කිසිම සහනයක්


    නැ


    පිස්සු හුකන පරයන්ට සිහිය ජන්දෙ විතරයි

    pora policeyata kiyalada? kalin kandy wage pathi walata colombo indala bus dala tibba. dan nam tikak amarui.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,708
    98,743
    113
    uba kohomada aru ekka happenne? :rolleyes: ubala denna chande illana ekak nemeine :D ubala karanne kata hari chande dena ekane, dinana eka athal eke indiy uba nikan cheer karana eka karanne


    hariyata batista vs undertaker gaha gaddi balan inne board ussa ussa kaa gaha gaha anna e wage :P ubala tag team partners nemeine
    :rolleyes::rolleyes::rolleyes: පවු යකෝ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow EC ekata dina niyamayak nathuwa kal danna balayak na kiyalane kiyanne.. EC ekata aniwa 2nd june walata kalin date ekak denna wenawa... date eka dunnata passe samahara wita president SC opinion ekakata yai.. 2nd june walain passe wena de gana constitution eke kohewath interpretation ekak na... me yana widiha hodai 225ma epa wage gon katha kiyala wadak na.. rate constitution e
    Kiyala ekak thiynawane

    පරන ලඩ්ය ආයෙ කැදවන්ඩ එපා කියල රටේ 99%ක් කියනවනම් ඒක තමයි විවස්තාව, අකුරු වලට කොටු වෙලා පවතින්ඩ බැ, පොතේගුරුවාදය මේ කාලෙ වලoගු නැ, ඕව පරන තියරි..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    no they cant.. they need to fix a date according to constitution.

    yes but this one says "සෞඛ්‍ය පිලිබඳ පවතින බරපතල අවධානමක් හේතුවෙන්......"
    so if things didnt get better they can postpone it again some few days before the previously published date right?
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Interpretation එකක් නෑ කියන්නේ පරණ පාර්ලිමේන්තුව කැඳවන්න ඕන කියන එක නෙමෙයිනේ.

    parliament eke approve eka nathiwa presidentta puluwanda salli wiyadam karanna?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    so as per 6th statement they have the power to postpone the election indefinitely in a situation like this right?

    Don't think so, constitutionally they should appoint a date I think, if for some reason holding elections on that day is unfeasible they might have to turn to SC since such a scenario hasn't been interpreted in the constitution
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    පරන ලඩ්ය ආයෙ කැදවන්ඩ එපා කියල රටේ 99%ක් කියනවනම් ඒක තමයි විවස්තාව, අකුරු වලට කොටු වෙලා පවතින්ඩ බැ, පොතේගුරුවාදය මේ කාලෙ වලoගු නැ, ඕව පරන තියරි..

    අපරාදේ ඕක ලියන්න කොළ නාස්ති කරන්නේ :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hurray danawa kiyala karana hama wedema justify karanna oni naha ban...
    UNP unath pasku welawedi pissu keliya ekata UNP chande damma ekek banna kiyala awulak naha


    e wagema pohottuwe, derana pissuwak keliyama uba owa justify karanna oni naha. weraddata banapan


    ah ow ow lapa kumaraya pissuwak keliyath echcharai, mama nam baninawa okun ara inna baruwa pessam gahapu ewata

    රචනාවක්නෙ, මොකක්ද වරැද්ද කියල කියල නැනෙ, පරන පාර්ලිමෙනිතුව නැවත කැදවීමද නැත්තන් නොකැදවීමද වරද???? කියන එකක් කෙලින් කියපල්ලකො වටපුකේ නොයා...
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    Don't think so, constitutionally they should appoint a date I think, if for some reason holding elections on that day is unfeasible they might have to turn to SC since such a scenario hasn't been interpreted in the constitution

    EC can't turn to SC. Only president can.
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    පරන ලඩ්ය ආයෙ කැදවන්ඩ එපා කියල රටේ 99%ක් කියනවනම් ඒක තමයි විවස්තාව, අකුරු වලට කොටු වෙලා පවතින්ඩ බැ, පොතේගුරුවාදය මේ කාලෙ වලoගු නැ, ඕව පරන තියරි..

    ehema bane ban rataka constitution eka tiyenawane. nithiyata pitin wada karalane MY3 anagatte 2019. ehema nondi wenna one na. rate nithiyata wada kalanam hari
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    295යි. ඡන්දේ බලන් රට ඇරපු එකාට හෙනම ගහපං
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොරොනා රොගියෙක් හමුවිම නිසා නිතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමේ.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25328421 said:
    :rolleyes::rolleyes::rolleyes: පවු යකෝ.

    උක දිදි ඉන්න වෙලාවෙ වැදගත් දෙයක් පොස්ට් කරපන්කො බන්, උබට නැද්ද උබේ මතයක්.. :confused::confused:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    pora policeyata kiyalada? kalin kandy wage pathi walata colombo indala bus dala tibba. dan nam tikak amarui.

    කියලා යන්න දිලා නැ උ විජෙරාමෙ බොඩ්මෙ හිර වෙලා මාරවිල කොහොමත් වහලානෙ බන්

    පිස්සු හුකන්නො බන්

    මෙලො රහක් නැ
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කොරොනා රොගියෙක් හමුවිම නිසා නිතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමේ.


    දප්පුලට කොටු පැනලත් ඉවරයි. හොරගුනුන්ටත් හැදිලාද දන්නැ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,755
    30,792
    113
    අඩෝ එකපාරටම මෙහෙම ලොක්ඩවුන් එක අයින් කරන්න සිරාම හේතුව මොකක් වෙන්න ඇතිද?
     
    Status
    Not open for further replies.