Coronavirus (Covid19) Megathread #2 ඵකත් slow වෙලා නිසා #3 ත් දැම්ම..මචංල මේ වෙලාවෙදි politics වලි යන්න ඵපා..අපි ගොඩක් අවධානමකින් ඉන්නෙ.මේ වෙෙරස් ඵක පක්ෂ පාට බලල හැදෙන්නෙ නෑ.අපි හැමෝම ඉස්සෙල්ල මේ වෙෙරස් ඵකෙන් බේරිලා ඉමු..ඵහෙනම් ඔක්කොම සෙට් වෙමු මේකට.please stay safe everyone




Last edited:


