මෙතන මචන් වැදගත් වෙන්නෙ අපේ මතය, අපි තමයි තේරුම් කාරකය..අපි අපේ වගකීම තේරුම් ගත්තාම කිසිම ගැටලුවක් නැ, ගු ඇන් පි සහ ජෙපි කුක්කො එකේ කෝ දැන්, බල්ලෙක් නැ 99%ක් ආණ්ඩුවෙ සහ හමුදාපාලනය හොදයි කියන තැනට රට ඇවිල්ල...
ඒ අස්සෙම මැතිවරණ කොමසාරිස් එතුමාට වෙලා තියෙන වින්නැහිය රට හමුවේ සුදුසුම මාධයෙන් කියනව .. fb එකේ කෙල්ලො කොල්ලන්ට අපුරුවට දෙනව එතුමා සුලු ජාතිකයො දෙන්නෙක්ගෙ බලපෑමට යටවෙලා, රටට ප්‍රතාන්ත්‍රවාදය දීගන්ඩ බැ කියල..
එච්චරමයි අවශය වෙන්නෙ... අපි මචන් මොලෙන් චන්දෙ දෙන පිරිස ගු ඇන් පි සහ ජෙපි වහල්ලු වගේ නෙමේ...19 ගැටලුව එලිපිට ආව එක බොහොම හොද දෙයක්, මොලේ ඇති චන්ද දායකය හිතනව 2/3 අව්ශයද නැද්ද...එතනයි වැදගත්...
සාන්ත

ubala denna chande illana ekak nemeine
ubala karanne kata hari chande dena ekane, dinana eka athal eke indiy uba nikan cheer karana eka karanne
ubala tag team partners nemeine


