Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    SC eken karanne Constitution eke me wage therum ganna bari prashnayak awama.. SC eke mathaya idiripath karana eka witharai... e mathaya president,EC,Parliment eka kriyathmaka karanna one
    :yes::yes: පාර්ලිමේන්තුවක් නැතුව ගියොත් තියෙන ප්‍රශ්නෙ මොකද්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    president can reconvene the old parliment

    70(7) If at any time after the dissolution of Parliament, the
    President is satisfied that an emergency has arisen of such a
    nature that an earlier meeting of Parliament is necessary, he
    may by Proclamation summon the Parliament which has been
    dissolved to meet on a date not less than three days from the date
    of such Proclamation and such Parliament shall stand dissolved
    upon the termination of the emergency or the conclusion of the
    General Election, whichever is earlier.

    If he wishes

    He's under no obligation to do so
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    President can exercise limited monetary power under specific circumstances (that's what's happening right now). other than that, monetary powers are always vested within the parliament.

    The issue is can President manage his fund with the given limited monetary access for another 1-2 months?:rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තාමා මාත් අහන්නේ උබට ඒ හුචක්කු ටික හොද උනේ කොහොමද. අනිත් ඔක්කොම අවුල් වෙලා

    ඒකට කලින් උත්තරේ දුන්න මට විතරක් නෙමේ රටටම හොද වෙලා.. :yes::yes:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    චන්දෙ කල්දාන එකේ කොහෙද පැක්ටිකලි ප්‍රශ්නයක් තියෙන්නෙ??? කොමිසමට දින නියමයක් නැතුව චන්දෙ කල්දාන්ඩ ඔය විවස්තාවෙ බලයක් තියෙනවද නැනෙ...එතකොට ඒක විවස්තා උලල්න්ගනයක් නෙමේද???? ඒවට කවුරු හරි මීක් ගෑවද , අපි ගේම ඇද්දෙ නැත්තෙ ගැටලුවක් නැ විවස්තාව යකාට ගියාවෙ ඉස්සෙල්ලා මිනිස්සු බේර ගන්ඩ ඔනෙ....:yes::yes:

    එහෙම චන්දෙ කල්දාල දැන් කියනව පරණ ලඩිය කැදවන්ඩත් ඕනලු චන්ද එපාමලු, දැන් අපි ඒකටත් කට වහන් ඉන්ඩ ඔනෙද?????එහෙමද ආස....ගු ඇන් පි පොන්නයො චන්දෙට බය උනාට අපි මොකද කරන්නෙ???? රටේ මිනිස්සු ගු ඇන් පි පොන්නයන්ට චන්දෙ දෙන්නෙ නැ ඒකට අපිට කරන්ඩ දෙයක් නැ,

    ආණ්ඩුවට ආසන්නව 2/3 බලයක් රටේ මිනිස්සු දෙනව, පේනවනෙ චන්ද කොමසාරිස්ගෙ තත්වෙ, සුලු ජාතික කැනහිල්ලු දෙන්නෙක්ට යවෙලා තීරනයක් ගන්ඩ බැරුව ඒක රටේ තරුණ පරපුරට කියනව...තරුණ පරපුර වරශයෙන් අපි මොනාද දැන් කොරන්ඩ ඕනෙ........ආන්න ඒකයි වැදගත්ම දේ ඇයි කොම්සාරිස් ඕක fb එකේම කීවෙ....:yes:

    Ow EC kata ehema balayak na date ekak nathuwa kal danna...balamu ithin ada godak welawata date ekak kiyai
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අනේ පාර්ලිමෙන්තු මගුල දැන්වත් නවත්තපං බං.,

    පරන පාර්ලිමෙන්තුව ආයි ඕනා නැ. දැන් තියන්න බැ ඇත්තටම ඡන්දය. SC ගිහින් හරි දැන් තියන්න බැරිනම් කල්දාගන්න තියෙන්නෙ මාස කිහිපයකට මම කිවන්නේ.

    මම තනි පාලනයට 100%ක් විරුද්දයි. නමුත් බොරු ප්‍රජාතන්තවාදයක් ලපං ගහන් අද 225 හිටියම් මේ තරම්ත් වැඩක්කරන්න වෙන්නැ වේසාවෝ බාල්දි දානවා.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25328566 said:

    මේකයි රෙප් කන්න බෑ තමා ඒ උනාට රෙප් කපන්නෙ මරල දාන්න බැරි නිසා වගේ තමා තේරෙන්නෙ මූණක් නැතුව දාල යන මැසේජ් වලින්.

    සන්වාදය කරන තැන නැතුව වටෙන් ඇවිත් දෙන උන් තමා ඔය රෙප් කපන උන්ගෙන් නියෝජනය වෙන්නෙ. අර උබ කිව්ව වගේ මතයක් නැති උන්.

    උබේ විතරක් නෙමේ හැමෝගෙම එහෙමයි, ඒකට අඩනවනම් මේවගෙ ඉන්ඩ එපා ලොග් අවුට් වෙයන් එතකොට කැපෙන් නැ.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඇයි බං එරොසනාට රිප්ලයි කරන්නේ? උබ කිරියට අලුත්ද?
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    හෙළයෙක්;25328588 said:
    :yes::yes: පාර්ලිමේන්තුවක් නැතුව ගියොත් තියෙන ප්‍රශ්නෙ මොකද්ද?

    SC ekata puluwanda danne 70(7) waganthiya yatathe parliment eka kadawanna niyoga karanna.. eka hariyatama danne na machan

    If he wishes

    He's under no obligation to do so

    ow.. habai SC ekata 70(7) yatathe parliment eka kadawanna kiyala niyogayak denna puluwanda danne na :confused:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අනේ පාර්ලිමෙන්තු මගුල දැන්වත් නවත්තපං බං.,

    පරන පාර්ලිමෙන්තුව ආයි ඕනා නැ. දැන් තියන්න බැ ඇත්තටම ඡන්දය. SC ගිහින් හරි දැන් තියන්න බැරිනම් කල්දාගන්න තියෙන්නෙ මාස කිහිපයකට මම කිවන්නේ.

    මම තනි පාලනයට 100%ක් විරුද්දයි. නමුත් බොරු ප්‍රජාතන්තවාදයක් ලපං ගහන් අද 225 හිටියම් මේ තරම්ත් වැඩක්කරන්න වෙන්නැ වේසාවෝ බාල්දි දානවා.

    ok;)
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    හෙළයෙක්;25328588 said:
    :yes::yes: පාර්ලිමේන්තුවක් නැතුව ගියොත් තියෙන ප්‍රශ්නෙ මොකද්ද?

    mama danna widihata president limited hakiyawak tiyenne parliament eka nathiwe salli wiyadam karanna. me wage situation ekaka eka manage karanna puluwan nam OK
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ow EC kata ehema balayak na date ekak nathuwa kal danna...balamu ithin ada godak welawata date ekak kiyai

    එහෙම කරන්ඩ බැ කියලනෙ කොමසාරිස් කියන්නෙ ඔයා දැක්කෙ නැද්ද ඒක, කොමසාරිස්ge fb පොස්ට් එක...පොන්න රනිලගෙ 19 විවස්තාව නිසා එතුමා සුලු ජාතිකයො දෙන්නෙක් අතරට හිරවෙලා, සුලු ජාතික හුත්තිගෙ පුතාල දෙන්නයි දැන් රටේ මැතිවරණ හසුරවන්නෙ..ඕන්න ගු ඇන් පි බැල්ලිගෙ පුතාල රටට කරපු දේ..මේ අවනඩුවලට උත්තර දෙන්ඩ එකම එක ගු ඇන් පි බැල්ලියක් නැ , :dull::dull:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    බැරිද බන් පාර්ලිමේන්තුව නැතුව මේ වැඩේ කරගෙන යන්න...රටේ සල්ලි සෑහෙන්න ඉතුරු වෙයි

    You certainly can... Privatise the Government. Only need six or less top administrators to run this country. NONE should be of SriLankan origin. Pay top Dollar and recruit from outside. Far cheaper than maintaining a whole bunch of certified thieves, rascals, idiots, drug runners etc,:yes:
    The system will run far better. Our people do not do a proper job because of the system. Once you straighten the system they will change.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    අනේ පාර්ලිමෙන්තු මගුල දැන්වත් නවත්තපං බං.,

    පරන පාර්ලිමෙන්තුව ආයි ඕනා නැ. දැන් තියන්න බැ ඇත්තටම ඡන්දය. SC ගිහින් හරි දැන් තියන්න බැරිනම් කල්දාගන්න තියෙන්නෙ මාස කිහිපයකට මම කිවන්නේ.

    මම තනි පාලනයට 100%ක් විරුද්දයි. නමුත් බොරු ප්‍රජාතන්තවාදයක් ලපං ගහන් අද 225 හිටියම් මේ තරම්ත් වැඩක්කරන්න වෙන්නැ වේසාවෝ බාල්දි දානවා.

    bro, meke godak ayata tiyena prashnayak chandaya. nathiwa minissu wenuwen chande kal danna kiyana wun adui. chandeta baye tama godak wun ka gahanne.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    එහෙම කරන්ඩ බැ කියලනෙ කොමසාරිස් කියන්නෙ ඔයා දැක්කෙ නැද්ද ඒක, කොමසාරිස්ge fb පොස්ට් එක...පොන්න රනිලගෙ 19 විවස්තාව නිසා එතුමා සුලු ජාතිකයො දෙන්නෙක් අතරට හිරවෙලා, සුලු ජාතික හුත්තිගෙ පුතාල දෙන්නයි දැන් රටේ මැතිවරණ හසුරවන්නෙ..ඕන්න ගු ඇන් පි බැල්ලිගෙ පුතාල රටට කරපු දේ..මේ අවනඩුවලට උත්තර දෙන්ඩ එකම එක ගු ඇන් පි බැල්ලියක් නැ , :dull::dull:

    Prof Hole witarane inne kanith kena kawda?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    එහෙම කරන්ඩ බැ කියලනෙ කොමසාරිස් කියන්නෙ ඔයා දැක්කෙ නැද්ද ඒක, කොමසාරිස්ge fb පොස්ට් එක...පොන්න රනිලගෙ 19 විවස්තාව නිසා එතුමා සුලු ජාතිකයො දෙන්නෙක් අතරට හිරවෙලා, සුලු ජාතික හුත්තිගෙ පුතාල දෙන්නයි දැන් රටේ මැතිවරණ හසුරවන්නෙ..ඕන්න ගු ඇන් පි බැල්ලිගෙ පුතාල රටට කරපු දේ..මේ අවනඩුවලට උත්තර දෙන්ඩ එකම එක ගු ඇන් පි බැල්ලියක් නැ , :dull::dull:

    හූල් කාරයා නම් තනි ජාතීවාදී අන්තවාදී පොරක්. ඌට ස්වාධීන කියනවා නම් මියා කලීෆාත් කන්‍යාවක් කියයි. අනිත් එකත් එහෙම එකෙක්ද බන්
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    You certainly can... Privatise the Government. Only need six or less top administrators to run this country. NONE should be of SriLankan origin. Pay top Dollar and recruit from outside. Far cheaper than maintaining a whole bunch of certified thieves, rascals, idiots, drug runners etc,:yes:
    The system will run far better. Our people do not do a proper job because of the system. Once you straighten the system they will change.

    උඹ මේ වෙන රටක අයත් එක්ක පටලාගෙන...අපේ අය එහෙම නෑ:P:P:P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    There is no parliament atm

    President isn't under obligation to reconvene the former parliament

    So it seems we're at a constitutional gridlock

    That does not give anyone power to change the law. President want a change in law? he has to re convene the parliament.
     
    Status
    Not open for further replies.