🎬📽 MOvie DoWnload 📽🎬

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!
    Hindi, Tamil, English and TV series බාගත කරගන්න හොඳ ඔයාල පාවිච්චි කරන sites මොනාද? මගෙ lap එක ලඟදි format කරන්න උනා ransomware (.mpaj) එකක් නිසා...ඉතින් save කරගෙන තිබුන Bookmarks සේරම lost ! :baffled::rolleyes:

    මම හෙව්වා හෙව්ව Google Search එකේ pages දෙක තුනයි දැන් එන්නෙත් Search result වලට...ඇයිද මන්ද...:confused:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    meka weda...:yes:
    ඕකෙන් ඩවුන්ලෝඩ් කරන්න එපා, මට කැරිම රැන්සම්වෙයා එකක් ආවා ඕකෙන්
    සිස්ටම් මුකුත්ම ලෝඩ් වෙන්න කලින්, බයෝස් එකේම සල්ලි ගෙවන්න කියලා වැටෙනවා :eek:
     
    • Like
    Reactions: dilrasan

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!
    ඕකෙන් ඩවුන්ලෝඩ් කරන්න එපා, මට කැරිම රැන්සම්වෙයා එකක් ආවා ඕකෙන්
    සිස්ටම් මුකුත්ම ලෝඩ් වෙන්න කලින්, බයෝස් එකේම සල්ලි ගෙවන්න කියලා වැටෙනවා :eek:

    he!:shocked::shocked:
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    ඕකෙන් ඩවුන්ලෝඩ් කරන්න එපා, මට කැරිම රැන්සම්වෙයා එකක් ආවා ඕකෙන්
    සිස්ටම් මුකුත්ම ලෝඩ් වෙන්න කලින්, බයෝස් එකේම සල්ලි ගෙවන්න කියලා වැටෙනවා :eek:

    ad blocker ekak use karala yanna. oke ena ad ekakin mokak hari download wenna athi. oya site eke popups enawath wadi.
    https://chrome.google.com/webstore/detail/ublock-origin/cjpalhdlnbpafiamejdnhcphjbkeiagm?hl=en me adblocker eka hodai popups block karanawa. man ewunata film godak download karanne oken
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!

    thama hambune nehe hoyana site eka...:rolleyes: corona nisa down karalada danne nehe..hoyaganna beri ekai :confused:

    ad blocker ekak use karala yanna. oke ena ad ekakin mokak hari download wenna athi. oya site eke popups enawath wadi.
    https://chrome.google.com/webstore/detail/ublock-origin/cjpalhdlnbpafiamejdnhcphjbkeiagm?hl=en me adblocker eka hodai popups block karanawa. man ewunata film godak download karanne oken

    eka thama...clean site ekk...mamanam Adblock Plus dala thiyenne..