Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    Please post only Covid-19 Related news/data. Stop fighting, no one cares about your Opinions Unless you are a Scientist.



    And Download this and watch it explains a lot of things


    http%3A%2F%2Fblogs.ft.com%2Fthe-world%2Ffiles%2F2020%2F02%2F2020-02-10T080443Z_1816662530_RC2KXE9X3J4W_RTRMADP_3_CHINA-HEALTH.jpeg


    https://1337x.to/torrent/4413247/BBC-Horizon-2020-Coronavirus-Special-1080p-HDTV-HEVC-DDR-EtHD/

    අනවශ්‍ය ලෙස දේශපාලන පොස්ට් කිරිමෙන් වලකින්න.

    ඉතා වැදගත් :

    එරොසාන් හෝ එරොසාන්ගේ ෆේක් යැයි සිතන අයගේ පොස්ට් ක්වොට් කිරිමෙන් වලකින්න
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් මම වගේ ඔෆීසියල් නිවුස් විතරක් දාපල්ල:yes::yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    කොරෝනා අස්සේ ට්‍රම්ප් වෙනම ගේමක් ගහනවා..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ප්‍රසිද්ද UNP කාරයෝ නැතුව වෙන එකෙක් හිටියෙම නැද්ද thread එක දාන්න :angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @dharatha Drangon glass..white walkers lata aninna puluhan :P

    ඌ ඒව දන්නෙ නැ බන් ,දන්නෙ එකම දේ සිගිති වයිරස් ඇටෑච් කරල පල් වෙන්ඩ විතරයි..:lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වලි නොයන්න නං අපි ත්‍රෙඩ් දෙකක් දාමු :yes: එකක් බයි ජනතාවට කොරෝනා මර්දනය ගැන හොඳ කියන්න, අනික ටොයි ජනතාවට මර්දනයේ අඩුපාඩු කියන්න :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,523
    113
    වලි නොයන්න නං අපි ත්‍රෙඩ් දෙකක් දාමු :yes: එකක් බයි ජනතාවට කොරෝනා මර්දනය ගැන හොඳ කියන්න, අනික ටොයි ජනතාවට මර්දනයේ අඩුපාඩු කියන්න :yes:
    :rofl::rofl::rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2020 සමාජය අධ්‍යනය කිරීම සඳහා අනාගතයේ මෙය කියවන ඉතිහාසඥයින් වෙතයි.
    ඉරෝසන් කොහොමත් මෙහෙම තමා.
    ඇඳිරි නීතිය නිසා ආතතිය වැඩි වෙලා නෙමේ රණ්ඩු වෙන්නෙ.
    කොරෝන එන්න කලිං ඉඳන්ම හැම දේටම දේශපාලනේ ඇදගෙන රණ්ඩු වුනා.
    2020දි බහුතරය එහෙම හැසිරුනේ නැහැ. ඒ නිසා ඔයාලගෙ research වලට ඉරෝසන් මේකෙ දාල තියෙන reply ටික නොසලකා හැරල අනික් reply විතරක් පාවිච්චි කරන්න :love:
     
    Status
    Not open for further replies.