Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    Screenshot_20200426-172549_Facebook.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,523
    113
    ඒක නෙමේ දැන් 1,2 එවුන්ට මොකද වෙන්නේ. මම 1.
    මාත් 1 අල්ලගෙන හිටපන් තව සතියක්. හෙට එළි බැස්සොත් නන් 6ක් යට ඉන්න වෙන්නෙ. අහ් නෑ දුම් වෙන්න වෙන්නෙ.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,994
    4,679
    113
    Loading...
    ID last digit rule එකෙන් එළියට යන්න කියන එක හරියට පැහැදිළි නැහැ. සාමාන්‍යෙයන් කඩේට යනව නම් ඕක අවුලක් නැහැ. මේ රටේ ඉන්නවා එක එක මට්ටම්වල මිනිස්සු. එක එක අවශ්‍යතා තියෙන මිනිස්සු. දැන් 4 curfew අයින් කරනව නම් මේ අය කොහොම ද එළියට යන්නෙ.

    බිස්නස් කරන මිනිස්සු
    ජොබ් කරන අය
    ජංගම වෙළඳාම් කරන අය
    දවස් කුලී කරලා ජීවත් වෙන අය
    හදිස්සි අවශ්‍යතාවයකට එළියට යන අය
    කිසිම දේක නිරත නොවන අය

    දැන් ඒ අයට යන්න පුලුවන් අදාළ last digits වල යන්න කියන දවසට විතර ද? අමතර දවස්වල යන්න පුලුවන් මොන පුද්ගලයන්ට ද? පාස් එකක් ඕනි මොන පුද්ගලයන්ට ද? ආයතනික හැදුනුම්පතක් අවශ්‍ය ද? ඕය කතා නැහැ පොලිසියෙන් අල්ල ගත්තාම. උන් එක්ක තර්ක කරලා බැහැ. කෙලින්ම කුදලගෙන යනවා මෙච්චර මීඩියාවල කියනවා දන්නෙ නැද්ද කියලා. මේක හරියට පැහැදිළිව කියන්න ඕනි.
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    meka aththeda

    රජය විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ආනයන තීරු ගාස්තුව වැඩි කර ඇත.

    එය මාස දෙකක පමණ කාලයක් සඳහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 15ක් වූ තීරු බද්ද රුපියල් 49 දක්වා ඔක්ටේන් 92 වර්ගය පෙට‍්‍රල් ලීටරයකට මෙතෙක් පැවති රුපියල් 5ක තීරු ගාස්තුව රුපියල් 50ක දක්වාද ඉහල දමා ඇත.

    රුපියල් 20ක් ලෙස සුපිරි ඩීසල් ලීටරයක් සදහා පැවති බද්ද රුපියල් 40 තෙක් ඉහල දමා ඇත.

    සාමාන්‍ය ඩීසල් ලීටරයකට රුපියල් 25 ක බද්දක් ද පනවා තිබේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    puduma anillak anaganna hadanne. minisunta isarahata hoda kalak yay mehema giyoth. :dull:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    ID last digit rule එකෙන් එළියට යන්න කියන එක හරියට පැහැදිළි නැහැ. සාමාන්‍යෙයන් කඩේට යනව නම් ඕක අවුලක් නැහැ. මේ රටේ ඉන්නවා එක එක මට්ටම්වල මිනිස්සු. එක එක අවශ්‍යතා තියෙන මිනිස්සු. දැන් 4 curfew අයින් කරනව නම් මේ අය කොහොම ද එළියට යන්නෙ.

    බිස්නස් කරන මිනිස්සු
    ජොබ් කරන අය
    ජංගම වෙළඳාම් කරන අය
    දවස් කුලී කරලා ජීවත් වෙන අය
    හදිස්සි අවශ්‍යතාවයකට එළියට යන අය
    කිසිම දේක නිරත නොවන අය

    දැන් ඒ අයට යන්න පුලුවන් අදාළ last digits වල යන්න කියන දවසට විතර ද? අමතර දවස්වල යන්න පුලුවන් මොන පුද්ගලයන්ට ද? පාස් එකක් ඕනි මොන පුද්ගලයන්ට ද? ආයතනික හැදුනුම්පතක් අවශ්‍ය ද? ඕය කතා නැහැ පොලිසියෙන් අල්ල ගත්තාම. උන් එක්ක තර්ක කරලා බැහැ. කෙලින්ම කුදලගෙන යනවා මෙච්චර මීඩියාවල කියනවා දන්නෙ නැද්ද කියලා. මේක හරියට පැහැදිළිව කියන්න ඕනි.

    බලමු බලමු කරලාම, හරිගියේ නැත්තම් වෙන method එකකට යයි. දැන් ඉතින් කරනදේයක් බලාන ඉන්න තම තියෙන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,523
    113
    ID last digit rule එකෙන් එළියට යන්න කියන එක හරියට පැහැදිළි නැහැ. සාමාන්‍යෙයන් කඩේට යනව නම් ඕක අවුලක් නැහැ. මේ රටේ ඉන්නවා එක එක මට්ටම්වල මිනිස්සු. එක එක අවශ්‍යතා තියෙන මිනිස්සු. දැන් 4 curfew අයින් කරනව නම් මේ අය කොහොම ද එළියට යන්නෙ.

    බිස්නස් කරන මිනිස්සු
    ජොබ් කරන අය
    ජංගම වෙළඳාම් කරන අය
    දවස් කුලී කරලා ජීවත් වෙන අය
    හදිස්සි අවශ්‍යතාවයකට එළියට යන අය
    කිසිම දේක නිරත නොවන අය

    දැන් ඒ අයට යන්න පුලුවන් අදාළ last digits වල යන්න කියන දවසට විතර ද? අමතර දවස්වල යන්න පුලුවන් මොන පුද්ගලයන්ට ද? පාස් එකක් ඕනි මොන පුද්ගලයන්ට ද? ආයතනික හැදුනුම්පතක් අවශ්‍ය ද? ඕය කතා නැහැ පොලිසියෙන් අල්ල ගත්තාම. උන් එක්ක තර්ක කරලා බැහැ. කෙලින්ම කුදලගෙන යනවා මෙච්චර මීඩියාවල කියනවා දන්නෙ නැද්ද කියලා. මේක හරියට පැහැදිළිව කියන්න ඕනි.

    Evolution තමා මචන් ඕක හරි ගියෙ නැත්තන් තව එකක් කරන්න දෙයක් නෑ අන්එක්ස්පෙක්ටඩ් සිටුවේශන් එකක් නෙ.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ID last digit rule එකෙන් එළියට යන්න කියන එක හරියට පැහැදිළි නැහැ. සාමාන්‍යෙයන් කඩේට යනව නම් ඕක අවුලක් නැහැ. මේ රටේ ඉන්නවා එක එක මට්ටම්වල මිනිස්සු. එක එක අවශ්‍යතා තියෙන මිනිස්සු. දැන් 4 curfew අයින් කරනව නම් මේ අය කොහොම ද එළියට යන්නෙ.

    බිස්නස් කරන මිනිස්සු
    ජොබ් කරන අය
    ජංගම වෙළඳාම් කරන අය
    දවස් කුලී කරලා ජීවත් වෙන අය
    හදිස්සි අවශ්‍යතාවයකට එළියට යන අය
    කිසිම දේක නිරත නොවන අය

    දැන් ඒ අයට යන්න පුලුවන් අදාළ last digits වල යන්න කියන දවසට විතර ද? අමතර දවස්වල යන්න පුලුවන් මොන පුද්ගලයන්ට ද? පාස් එකක් ඕනි මොන පුද්ගලයන්ට ද? ආයතනික හැදුනුම්පතක් අවශ්‍ය ද? ඕය කතා නැහැ පොලිසියෙන් අල්ල ගත්තාම. උන් එක්ක තර්ක කරලා බැහැ. කෙලින්ම කුදලගෙන යනවා මෙච්චර මීඩියාවල කියනවා දන්නෙ නැද්ද කියලා. මේක හරියට පැහැදිළිව කියන්න ඕනි.

    ඒ කතාව ඇත්ත මචන් මමත් ඕක අහන්න හැදුවේ...එදා වේල හම්බකරන් කන මිනිහ කොහොමද මේක කරන්නේ? කිසිම පැහැදිලි බවක් නෑ...දන්නා එකෙක් ඉන්නවනම් මේක තව පැහැදිලි කරලා දාපන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,523
    113
    meka aththeda

    රජය විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ආනයන තීරු ගාස්තුව වැඩි කර ඇත.

    එය මාස දෙකක පමණ කාලයක් සඳහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 15ක් වූ තීරු බද්ද රුපියල් 49 දක්වා ඔක්ටේන් 92 වර්ගය පෙට‍්‍රල් ලීටරයකට මෙතෙක් පැවති රුපියල් 5ක තීරු ගාස්තුව රුපියල් 50ක දක්වාද ඉහල දමා ඇත.

    රුපියල් 20ක් ලෙස සුපිරි ඩීසල් ලීටරයක් සදහා පැවති බද්ද රුපියල් 40 තෙක් ඉහල දමා ඇත.

    සාමාන්‍ය ඩීසල් ලීටරයකට රුපියල් 25 ක බද්දක් ද පනවා තිබේ.

    අහ් මේකෙන් එතකොට ඉන්දියන් ඔයිල් එකට ශොට් එක වදින සීන් එකක් නේද වෙන්නෙ.
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ඒ කතාව ඇත්ත මචන් මමත් ඕක අහන්න හැදුවේ...එදා වේල හම්බකරන් කන මිනිහ කොහොමද මේක කරන්නේ? කිසිම පැහැදිලි බවක් නෑ...දන්නා එකෙක් ඉන්නවනම් මේක තව පැහැදිලි කරලා දාපන්

    හිතුනොත් ඇරෙස්ට් කරනවා හිතුනොත් රිලීස් කරනවා.
    කට වහගෙන ඉන්න තියෙන්නෙ!

    දුක් වෙන්න දෙයක් නෑ මේක තමයි ලංකාවෙ අය ඉල්ලපු ප්‍රජාතන්ත්‍රවාදෙ.
    අසාදාරණයක් නෑ බහුතරක් ඉල්ලපු දේ අද ලැබිලා.

    බහුතරයකගේ බුද්දිමත් තීරණ වල ප්‍රතිපල බුක්තිවිදින්න....
     
    Last edited:
    Status
    Not open for further replies.