මෙන්න උබලා ඉල්ලපු විරුවාගේ වැඩ

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    Thopi as arala dan wath kade yana eka nawaththapalla...

    Thopi unwa hodanna hodanna thamai meheme ewa digatama karanne... :angry:

    :yes:යකෝ මමත් ගෝඨාට කතිරේ ගහපු එකෙක්.ඒත් වැරැද්දට මම විරුද්ධයි.මුන් පක්ෂ පාට වලින් අන්ධ වෙලා.:angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    90585470_1611767912313198_6859478576085860352_n.jpg
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,695
    21,698
    113
    ගම මහනුවරයි
    :yes:යකෝ මමත් ගෝඨාට කතිරේ ගහපු එකෙක්.ඒත් වැරැද්දට මම විරුද්ධයි.මුන් පක්ෂ පාට වලින් අන්ධ වෙලා.:angry:

    ow dan paksha walata bedenna welawak nemei... UNP JVP unath dan untath baninna ona.. ethakotai mun owa hadaganne...

    nathnam digatama unta hithuna hithuna widihata rata palanaya karanwa :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    පලවෙනි ත්‍රෙඩ් එකෙන් ඇරගනිපු ඇරගැනිල්ලට සති ගානක් කිරියෙ පස් පෑගුවේ නැති එකා

    හාමු ද?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ආතල් වැඩේ කියන්නේ තව තුනෙන් දෙකත් ඉල්ලනවා.:angry::baffled::rofl::rofl::rofl::Pබඩගින්න ඔය මොන ගින්නටත් වඩා ලොකුයි.

    ජනතාව පාරේ.. හොරාට ගමන් යනවා.මෙහෙම ගියොත් කොරොනා පාලනය කරන්න බැහැයි කියලයි රජයේ වයිද්ය නිලධාරී සoගමය කියලා තියෙන්නේ.එගොල්ලො කියන්නේ ගෙදරට වෙලා ඉන්න කියලා.

    මෙහෙම සති ගණන් යන ඇදිරි නීති එක පාර දාන්න බෑ .ජනතාවට දවස් 4කට 5කට විතර කලින් දැනුවත් කරලා දින දීලා මෙන්න මෙදා වෙනකම් ඇදිරි නීතිය තියනවයි කියලා දින දීලා එගොල්ලන්ට කන්න හොයා ගන්න අත්යවශ්ය වැඩ කරගන්න ඉඩ දීලා මාස්ක් අනිවාර්ය කරලා කොරෝනා වලින් වැලකෙන්න උපදෙස් දීලා ඒවා කඩ කරන උන් අල්ලලා ඊට පස්සේ තමයි ඇදිරි නීතිය දාන්න ඔනේ .එතකන් ලෙඩ්ඩු හිටපු ගම්/ස්ථාන විතරක් සීල් කරන්න තිබ්බා..ඒ ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න ඔනේ .. එහෙම සති2ක් ගියානම් කොරොනා වලින් රට බෙරෙනවා.
     
    :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආතල් වැඩේ කියන්නේ තව තුනෙන් දෙකත් ඉල්ලනවා.:angry::baffled::rofl::rofl::rofl::Pබඩගින්න ඔය මොන ගින්නටත් වඩා ලොකුයි.

    ජනතාව පාරේ.. හොරාට ගමන් යනවා.මෙහෙම ගියොත් කොරොනා පාලනය කරන්න බැහැයි කියලයි රජයේ වයිද්ය නිලධාරී සoගමය කියලා තියෙන්නේ.එගොල්ලො කියන්නේ ගෙදරට වෙලා ඉන්න කියලා.

    මෙහෙම සති ගණන් යන ඇදිරි නීති එක පාර දාන්න බෑ .ජනතාවට දවස් 4කට 5කට විතර කලින් දැනුවත් කරලා දින දීලා මෙන්න මෙදා වෙනකම් ඇදිරි නීතිය තියනවයි කියලා දින දීලා එගොල්ලන්ට කන්න හොයා ගන්න අත්යවශ්ය වැඩ කරගන්න ඉඩ දීලා මාස්ක් අනිවාර්ය කරලා කොරෝනා වලින් වැලකෙන්න උපදෙස් දීලා ඒවා කඩ කරන උන් අල්ලලා ඊට පස්සේ තමයි ඇදිරි නීතිය දාන්න ඔනේ .එතකන් ලෙඩ්ඩු හිටපු ගම්/ස්ථාන විතරක් සීල් කරන්න තිබ්බා..ඒ ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න ඔනේ .. එහෙම සති2ක් ගියානම් කොරොනා වලින් රට බෙරෙනවා.

    90585470_1611767912313198_6859478576085860352_n.jpg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    hoda hoda sellama eliwena yametalu balagena imu ...unge ekek awith untama arinawa balan inna. :D
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රට හරක් කියල අහලා තිබ්බා දැන් බලගත්තත් එක්ක
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Ko miniho me salli? Mu sahana denne nadda?

    ශ්.. එවුවා බැසිල් මාමී පෙට්ටගමට දාල හන්ගලා තියෙන්නේ... පොඩි පොඩි ඉන්වෙස්ට්ම්නට්ස් ටිකක් කරගන්න තියෙනවා.. යුරොප්, ඇමරිකා ස්ටොක් මාකට් ඩවුන් නිසා.. නියම චාන්ස් එකක්...
    මෙදාපාර රාජපස්ස ඉන්ටනැශනල් මල්ටි බිලියනර් වෙලා නවතින්නේ..
    සාඩින් බයියන්ට ඔව්වා වැඩක් නැහ බන්.. කුණු සැමනුයි ගුල්ලෝ පරිප්පුයි ගිලලා මොලවල් අන්නකොරොස් වෙලා මාන්දම හැදිලා තියෙන්නේ මේ දවස් වල..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,695
    21,698
    113
    ගම මහනුවරයි
    ශ්.. එවුවා බැසිල් මාමී පෙට්ටගමට දාල හන්ගලා තියෙන්නේ... පොඩි පොඩි ඉන්වෙස්ට්ම්නට්ස් ටිකක් කරගන්න තියෙනවා.. යුරොප්, ඇමරිකා ස්ටොක් මාකට් ඩවුන් නිසා.. නියම චාන්ස් එකක්...
    මෙදාපාර රාජපස්ස ඉන්ටනැශනල් මල්ටි බිලියනර් වෙලා නවතින්නේ..
    සාඩින් බයියන්ට ඔව්වා වැඩක් නැහ බන්.. කුණු සැමනුයි ගුල්ලෝ පරිප්පුයි ගිලලා මොලවල් අන්නකොරොස් වෙලා මාන්දම හැදිලා තියෙන්නේ මේ දවස් වල..

    meke inna harakta mewa ganakwath nathi ekai awula... :lol:

    Ranila ehema kala nam bellewala dagena dan... :lol: