Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකට එන්නේ වලියක් බලන්න බන්...අංකයත් දැන් එන්නේ නෑ වැඩිය ....:sorry:

    මිනිහ රතු උනාට පස්සෙ එනව අඩුයි නේද, පව් බන් නිල් කොටු 11 ඉදන් රතු කොටු දෙකට වැටිල,කොහොම දරා ගන්ඩද :lol::lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    නාවුක හමුදා කොරෝනා ආසාදිතන් කුරුණෑගල පුරා ඇවිදලා.. ආශ‍්‍රිතයන් සෙවීම ඉතා අසීරුයි…- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කියයි..

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැනට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන් සමග සමීපව ඇසුරු කළ බවට අනාවරණය කරගත් පුද්ගලයන් 326 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය .

    අලව්ව , පොල්ගහවෙල , මඩහපොල , නිකවැරටිය , කොටවෙහෙර , දුම්මලසූරිය , උඩුබද්දාව , මාවතගම , ගල්ගමුව , කුලියාපිටිය , මහව , වාරියපොළ බණ්ඩාර කොස්වත්ත ආදි ප්‍රදේශවලින් හඳුනාගෙන සිටින එම ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව වෛද්‍ය ෆරීඩ් මහතා සඳහන් කළේය.

    මෙම ආසාදිතයන් පිරිස කුරුණෑගල දිස්ත්‍රික්කය පුරාම විසිරී සිටින බවද ඔවුන් හා සබඳතා පවත්වා ඇති පිරිස් අනාවරණය කර ගැනී ම ඉතා අසීරු කරුණක් වී ඇතැයිද ඒ මහතා පැවසීය.

    ඊයේ (26) රාත්‍රිය වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 13 කි . මොවුන්ගෙන් පුද්ගලයන් 9 දෙනෙකුම ආරක්ෂක අංශ සාමාජිකයින් වේ .

    – ADA
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    මම එන්නෙ නැ පොන්නයො ශ්‍රි ලoකා පොලිසියෙන් එන්නෙ තොපේ ගෙදරට:lol::lol:

    Uba ewanakam thamai man balanna inne
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙම්බර්ස්ලාගෙ privet numbers shere karanawa

    reported to spam chek and gt





    මෙ ත්‍රෙඩ් එකෙන් මෙ මෙම්බර්ස්ලා දෙන්නා ප්‍රයිවර්ට් නම්බර්ස් members lage ලික් කරන්න යනවා රජයෙ ආයතන වලට

    elakiriye dewal gana බොරු චොදනා කරලා වහාම පියවරක් ගන්න

    erozen

    http://www.elakiri.com/forum/member.php?u=346866

    ctooi
    http://www.elakiri.com/forum/member.php?u=113967




    ++++++++


    ++++++++
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oya kakkek newi black death eka eheam apu kale oka dagana thamai doctors la beheth kare oka mask ekak e kale use karapu.

    :yes::yes::yes::yes: මේක තමයි හරි කතාව නිකන්ම කාක්කෙගෙ පොටෝ එකක් නෙමේ ඔය ඉන්නෙ ඒ කාලෙ දොස්තරල පාවිචි කරපු මාස්ක් එකත් එක්ක..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මිනිහ රතු උනාට පස්සෙ එනව අඩුයි නේද, පව් බන් නිල් කොටු 11 ඉදන් රතු කොටු දෙකට වැටිල,කොහොම දරා ගන්ඩද :lol::lol:

    :sorry::sorry:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    මෙ දවස් වල නයට දිලා ගැනිට පොලිම වැටෙන කාලේ
    ශුවර් නැහ් ඔකත් උ රෙකොර්ඩ් කරලා උගේ ෆොරම් එකේ දායිදහ් කියලා "මගේ ගැනිට නය කාරයා හුකපු හැටි" "දර ගොඩේ ගැනිට නයකාරයා හුකයි 18+" විව්ස් එනවනම් ඔකට ඔන දෙයක් :lol::lol::lol:

    ඕකට සිංහලෙන් කිව්වා උගේ බිස්නස් proposal එක ගොබ්බයි හරියන්නේ නෑ කියල :lol: ඇහුවද :dull:

    ඇයි බං මේ කාක්කව කොරෝනා මිමිවලට දාන්නෙ? :oo:

    3nqg4x.jpg

    ඔය ඉන්නේ මචං plague doctor කෙනෙක්

    https://en.wikipedia.org/wiki/Plague_doctor
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,395
    113
    මාලඹේ
    මේකට එන්නේ වලියක් බලන්න බන්...අංකයත් දැන් එන්නේ නෑ වැඩිය ....:sorry:

    ඌ එන්නේ දැන් නිල් කොටු 11 ක එකකින් .
    සම්පත් නාමයෙන්:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uba ewanakam thamai man balanna inne

    මම ශ්‍රි ලoකා පොලිසියේ නිළධාරියෙක් නොවෙමි..අදාල පොලිසියෙන් උබලගෙ ගෙදරට පොලිසියෙන් එයි, දැන් සෙල්ලම් ඉවරයි නඩුවට මුන දෙන්ඩ සූදානම් වෙයන්, පොලිස්පතිට අපහාස කිරිම ඉස්සෙල්ලාම, කරුණු සුදානම් කරගනින්..:yes::yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    මම ශ්‍රි ලoකා පොලිසියේ නිළධාරියෙක් නොවෙමි..අදාල පොලිසියෙන් උබලගෙ ගෙදරට පොලිසියෙන් එයි, දැන් සෙල්ලම් ඉවරයි නඩුවට මුන දෙන්ඩ සූදානම් වෙයන්, පොලිස්පතිට අපහාස කිරිම ඉස්සෙල්ලාම, කරුණු සුදානම් කරගනින්..:yes::yes:

    Man IGP apahasa karapu thanak penapan ponayo
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25351946 said:
    reported to spam chek and gt


    මෙ ත්‍රෙඩ් එකෙන් මෙ මෙම්බර්ස්ලා දෙන්නා ප්‍රයිවර්ට් නම්බර්ස් members lage ලික් කරන්න යනවා රජයෙ ආයතන වලට

    elakiriye dewal gana බොරු චොදනා කරලා වහාම පියවරක් ගන්න

    erozen

    http://www.elakiri.com/forum/member.php?u=346866

    ctooi
    http://www.elakiri.com/forum/member.php?u=113967




    ++++++++


    ++++++++

    කිරියෙ දෙයක් නමේ, ප්‍රයිවයි ගෲප් හදන් ගිය උන්ගෙ පුද්ගලික දුරකථන අoක දෙන්නෙ පොලිසියට, ඒක කිරියට අදාල දෙයක් නෙමේ.. :P:P:P ප්‍රයිවයි ගෲප් හදාගෙන කිරියෙ ටැෆික් නැතිකරන්ඩ දගලපු සෙට් එකට කෙලෝන එක මට සතුටක්..:yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Man IGP apahasa karapu thanak penapan ponayo

    උබ ඕක ඔහොමම පොලිසියට කියපන් ගෙදරට ආවම ,:yes::yes: අනිත් උන්ගෙ නම්බරුත් දෙන එකේ කුඩුවෙ ඉන්න ගමන් පොලිස්පතිට ඇත්තටම අපහාස කරේ කවුද කියල උබලට සාගච්චා කරල විසද ගන්ඩ පුලුවන්නෙ..:lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.