galle balagoda junction 4g

netnet

Well-known member
  • Oct 6, 2016
    9,378
    8,138
    113
    මචන් මේ හරියේ ඉන්න එකෙක් කියහල්ල 4 ජී සිග්නල් හරියට
    එන නෙට්වර්ක් එක. මගේ යාලුවෙක් ඌ රට ඉන්නේ. කනෙක්සන් එකක් ගන්න සිග්නල් තියේද කියල අහනව ඌ, මම මැප් ටික දාල බැලුව
    එස්,එල්,ට් විතරයි පොඩ්ඩක් කහපාට පෙන්නන්නේ.

    Balagoda Junction
    B128, Sri Lanka

    https://goo.gl/maps/N2VuhuG1c5seP3m97
     
    Last edited:

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    SLT ඉන්නව මචං Agents ල 4G වගේ ගන්නවනම් උන් ඇවිල්ල signal checkup දාල තමයි දෙන්නෙ Fiber වගේ ගියත් එහෙමයි සිග්නල් නැත්නම් දෙන්නෙ නෑ... ADSL වගේ යන්නනම් මචං ලයින් එකක් ගිහින් තියෙන්න ඕන තව loop තියෙන්නත් ඕනෙ 4G නම් එවෙලේම උනත් ගන්න පුලුවන් අවුලක් නෑ...Dialog Site එකට පලයන් ඉන්නව 3rd Party Agents ල උන් curfew කියල නෑ වැඩ ආවම signal උන් චෙක් කරල තමයි කැමතිනම් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: netnet

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචන් මේ හරියේ ඉන්න එකෙක් කියහල්ල 4 ජී සිග්නල් හරියට
    එන නෙට්වර්ක් එක. මගේ යාලුවෙක් ඌ රට ඉන්නේ. කනෙක්සන් එකක් ගන්න සිග්නල් තියේද කියල අහනව ඌ, මම මැප් ටික දාල බැලුව
    එස්,එල්,ට් විතරයි පොඩ්ඩක් කහපාට පෙන්නන්නේ.

    Balagoda Junction
    B128, Sri Lanka

    https://goo.gl/maps/N2VuhuG1c5seP3m97

    SLT wada athi. Call 0912222231