ඔය පරීක්ෂණ වලින් වයිරසය ඇගට ඇතුල් වෙලා කොච්චර දවසක් ද කියලා දල අදහසක් වත් ගන්න බැරිද
ඵ්ෆ්
ට්‍ට්

සයින්දමරිදු කිසීම දෙයක් නැ, තුන් හෙලේම ගෝඨාභය සතුයි..
සිoහල භාෂාවෙන් ජාතික ගීය ගයපු එකම ඇති ,උබේ රන්න පොනිලට සමානද අසමානද කියල තේරුම් ගන්ඩ ..![]()

අනිල් ජාසිංහ මැතිතුමනි, සෞඛ්‍ය සේවකයන් ගැන
මිට වඩා හොයා බලන්න ඔබට බැරිද.?
https://www.facebook.com/headlinenewslk/videos/843575679500310/
මේ අර ගෝටාට කඩේ ගිය හාමුදුරුවෝ නේ? දැන් තේරිලා වගේ මෙයත් පුම්බපු බැලුමක් තමයි කියලා..
ටිකට් ගත්තේ සින්හබාහු බලන්න, පෙන්නන්නේ සාජන් නල්ලතම්බි..![]()

බුරු රජාණනි දේශපලන්ට්‍ය ගාවගන්න නැතුව චුත වෙයන්කෝ
මිනි මැරෙනකම් දත් කට මැදගෙන ඉන්න හිවල්ලුත්
පවුලේ වුන් මැරුණත් පුක දෙන හිවල්ලුත් අව්ජාතකයෝ
telegram ගිහින් ඉන්න වුනත් මේකට අප්ඩේට් කරපංකෝ telegram එක එලකිරිය වගේ ඇල්ලුවේ නැහැ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොරෝනා වෛරසය පාලනය කිරීමට මැදිහත් වන ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් එල්ල කරති.
අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සිදු කරන්නේ මාධ්‍ය වල පෙනී සිටීම මිස තමන්ට අයත් රාජකාරිය නොවන බවත්
කී ආනන්ද හිමියෝ එනිසා තවදුරටත් මාධ්‍ය වලින් පෙනී සිටීමෙන් වැලකී තමන්ට අයත් රාජකාරිය සිදුකරන ලෙස ඉල්ලා සිටියහ.
අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිපුර සිටින්නේ කොරෝනා මර්දනයේ නොව මාධ්‍ය වල බවත් මාධ්‍ය වල පෙනී සිටීමෙන් කොරෝනා මර්දනය නොවන බවත් තමන්ට පවසන බව ද උන්වහන්සේ සඳහන් කළහ.
අධ්‍යක්ෂ ජනරාල්වරයා උදෑසනට මාධ්‍ය ඉදිරියට විත් ප්‍රකාශ කරන්නේ කිසිවකු විසින් ලබා දෙන වාර්තා බවත් උන් වහන්සේ පැවසූහ.
උන් වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාද්‍ය හමුවක් අමතමිනි.
කෙසේ වෙතත් උන්වහන්සේ එම මාධ්‍ය හමුවේදීම තවදුරටත් කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යංශයේ සියලු කාර්ය තමන් යටතට පවරාගෙන දොඩම් ගොඩ බදා ගත්තා වාගේ වැඩ කරමින් සිටින බවයි.
එසේ කරන්නේ නැතිව සුදුස්සන්ට වැඩ බෙදා දෙන ලෙසද උන් උන්වහන්සේ ඉල්ලා සිටියහ.
මෙම මාධ්‍ය හමුව සදහා හිටපු රාජ්‍ය ඇමතිනි රාජිත සේනාරත්න මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ක්‍ෂාන් බෙල්ලන මහතාද එක්ව සිටියේය.

නල්ල තම්බිව පැන්නුව බන් අගමැතිකම දාල දිවුවෙ මතක නැද්ද, නල්ල තම්බිගෙ සජිත් නාන තම්බිත් නෑපු නෑම හැමෝම දැක්ක..![]()

රාජිත උන්න නම් ලෙඩටම කරල මෙලහකට කුක්කො ඒක මේ පොස්ට් කරන්ඩ හදන්නෙ..![]()

රාජිත උන්න නම් සීහලුන්ට වෙන්නෙ පකනිල් බීල මුහුදෙ පනින්ඩ...![]()

රාජිතයා අන්තිමේ අභයාරාමෙත් තමන්ගේ පැත්තට ගත්තා 

මෙම මාධ්‍ය හමුව සදහා හිටපු රාජ්‍ය ඇමතිනි රාජිත සේනාරත්න මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ක්‍ෂාන් බෙල්ලන මහතාද එක්ව සිටියේය...