Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    lakawe corona iwara wela wage tama kattiya dan full confidence pita inne colombo wala curfew lagadi iwara wei wage. :yes:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,743
    21,742
    113
    ගම මහනුවරයි
    හාමුට කන්න බොන්න නැතිවෙන හින්දනේ ඔච්චර බය, හාමු බයවෙන්න එපා වැහුවොත් මම බඩු මල්ලක් එවන්නං ගෙදරට.

    Kanta nam athi tharam thiyenawa... :yes: eth meka puduma karumayak ne kohewath yanna widhak nane ehema kalama... ubata nam mokada ge assemane :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,238
    72,417
    113
    මාලඹේ
    කොරෝනාවට බියෙන් උතුරු කොරියා නායකයා සැඟවිලා - දකුණු කොරියාව කියයි
    2020-04-29
    ShareFacebookTwitterEmail
    1058
    Views






    උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සැඟවී සිටින ස්ථානය සිය රට දන්නා බව දකුණු කොරියාව පවසනවා. දකුණු කොරියාවේ අමාත්‍යවරයෙක් වන Kim Yeon-Chul කියා සිටියේ සිය රජය උතුරු කොරියානු නායකයා සැඟවී සිටින ස්ථානය දන්නා බවත් ඔහු මියගිය බවට පළවන ප්‍රචාරයන් අසත්‍ය බවයි.

    " උතුරු කොරියානු නායකයාට කිසිදු අසනීප තත්ත්වයක් නැහැ. ඔහු සැඟවී සිටින්නේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමටයි" උතුරු කොරියාව සම්බන්ධ කටයුතු සඳහා පත් කොට ඇති මෙම දකුණු කොරියානු අමාත්‍යවරයා කියා සිටියා.

    ඉකුත් අප්‍රේල් 15 වෙනිදාට යෙදී තිබු උතුරු කොරියානු නායකයාගේ සීයා ගේ උපන්දින සැමරුම සහ එරට ප්‍රධාන පෙලේ රාජ්‍ය උත්සව කිහිපයකට ඔහු කිම් ජොංග් උන් සහභාගී වී නොසිටීම සම්බන්ධයෙන් ලොවපුරා අවධානය යොමු වුවා.

    මේ අතර අප්‍රේල් මස 27 වෙනිදා දකුණු අප්‍රිකානු නිදහස් උත්සවය වෙනුවෙන් උතුරු කොරියානු නායකයාගේ අත්සනින් යුතුව සුබ පැතුම් නිවේදනයක් ද නිකුත් කර තිබුණා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Kanta nam athi tharam thiyenawa... :yes: eth meka puduma karumayak ne kohewath yanna widhak nane ehema kalama... ubata nam mokada ge assemane :lol:
    කොහෙවත් යන්නේ අහවල් එකටද හාමු කෙනෙක් උනාම අක්කර දෙතුන් සීයක ඉඩන් ඇති නෙ ඇවිදිනවකෝ ඕවගේ පොඩ්ඩක්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,645
    113
    හාමුට කන්න බොන්න නැතිවෙන හින්දනේ ඔච්චර බය, හාමු බයවෙන්න එපා වැහුවොත් මම බඩු මල්ලක් එවන්නං ගෙදරට.

    :Dමහ හිඟන හාමුවෙක් නේද..උදේ ඉඳන් කන්න නෑ බොන්න නෑ කිය කිය අඬනවා..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,645
    113

    Kanta nam athi tharam thiyenawa... :yes: eth meka puduma karumayak ne kohewath yanna widhak nane ehema kalama... ubata nam mokada ge assemane :lol:

    1 ශ්‍රී මොරිෂ් මයිනර් ඵකක්ද තියෙන්නෙ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,238
    72,417
    113
    මාලඹේ
    :Dවංසෙ කබල් ගගා රෑට පාන් කන හාමු කෙනෙක්..

    අපේ කාටුස්සට කිව්වනම් බඩු මල්ලක් අරං ගිහින් දෙයි .දෙන්නම එකම ගමේ නේ . ගම මහනුවරයි :lol::lol::lol:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඩෙංගු සහ මී උණ පැතිර යාමේ අවදානමක් පවතින බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

    එම සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ, එම රෝග ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා ක්ෂේත‍්‍ර මට්ටමේ නිවාරණ වැඩසටහන් ශක්තිමත් කළ යුතු බවයි.

    කොරෝනා, ඩෙංගු සහ මී උණ යන රෝග 03 ට අදාළ ආසාදිතයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු තරම් ඉහළ මට්ටමකින් වාර්තා වුවහොත්, එය මෙරට රෝහල් සහ ප‍්‍රතිකාර පද්ධතියට දරා ගැනීමේ මට්ටම අභිබවා යාමේ අවදානමක් පවතින බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    Breaking - සුපිරි ඉන්දීය රංගන ශිල්පියෙකු වන ඉර්ෆාන් ඛාන් අද(29) දින මුම්බායි රෝහලකදී ජීවිත ගමනට සමු දී තිබේ.ඔහු මිය යන විට 53 හැවිරිදි වියේ පසු විය..ඔබගෙ අඩුව ඉන්දීය සිනමාවට මෙන්ම,ජාත්‍යන්තර සිනමාවට බොහෝ සේ බලපානු නොඅනුමානය.සුභ ගමන් ඔබට !! 😢 🙏


    94779182_676020619635747_5271506489603784704_n.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :Dවංසෙ කබල් ගගා රෑට පාන් කන හාමු කෙනෙක්..

    මූ මේකේ දාන හිගන කමෙන්ට්ස් වලින් නම් පේන්නේ හාමු හම පොරවාගත් අඩුකුලේ පරයෙක් කියලා... :D:D
     
    Status
    Not open for further replies.