රෝසා සර් වැඩ අල්ලලා
පෙට් ස්කෑනර් එකට පාවිච්චි කරන විකිරණශීලී ඖශධය ලන්ක්වේම හදන්න පුළුවන්ලු.
කරන්න පුලුවන්නම් ඇත්තටම සතුටුයි, එත් අපේ පාලකයෝ කොමිස් කුට්ටිය නිසා මොනවා කරයිද දන්නේ නෑ ...

අවසාන වශයෙන් ප්‍රර්ථනා කරන්න තියෙන්නේ, සේනක බිබිලේ මහත්තයට උන දේ රෝසා සර් ට නොවේව කියල.
http://www.ada.lk/breaking_news/PET-SCAN-යන්ත්‍රයට-යොදා-ගන්නා-ඖෂධයක්-ලංකාවේ-නිපදවීමට-යයි/11-361518