UPS පස්නයක්

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    මෙයින් ups එකක් තියෙන්නේ දැන් ඕන වෙන්නෙවත් නෑ, කිසිම බල්බ් එකක්වත් පත්තු වෙන්නේ නෑ මොකක්ද හේතුව
    lnxJNyCamYNWkGxVowOrBvL9159dXSnBxCGZlNGZ1iVkAgHNaOfapAX9dTjpufOTvyREQIOV70e2ifQ--Vb85zW-ofwh2UHcF1y79kU08Me346Q_GYVs_A
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,569
    8,310
    113
    fuse eka check karapan.
    parana ekak nam aluth ekak ganin
    podi ganak neda wenne
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    Aluth UPS ganna kalin battery eka balanna .. Battery dead wela athi.. Its a common issue in most UPSs after 3-4 years. Just replace the battery
     

    NU7

    Active member
  • Nov 4, 2015
    110
    31
    28
    on this Land
    බැටරි එක හරි circuit board එක හරි ප්‍රශ්නයක් ඇති..ගලවල check කරන්න වෙනවෙනම. පාවිච්චි නොකර ටික දවසක් තිබුන නම් මුලින් බැටරි එක මාරු කරලා බලන්න.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,806
    2,950
    113
    Power cable eke indan check karapan machan anthimata power enne kotanata wenakmda balapan hugak welawata circuit eke podi kellak eka sawuttu wela ethi rectifier eka wedada balapana kellen kellata check karapan multimeter ekak aran
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,888
    6,761
    113
    38
    Galle
    මෙයින් ups එකක් තියෙන්නේ දැන් ඕන වෙන්නෙවත් නෑ, කිසිම බල්බ් එකක්වත් පත්තු වෙන්නේ නෑ මොකක්ද හේතුව
    lnxJNyCamYNWkGxVowOrBvL9159dXSnBxCGZlNGZ1iVkAgHNaOfapAX9dTjpufOTvyREQIOV70e2ifQ--Vb85zW-ofwh2UHcF1y79kU08Me346Q_GYVs_A

    Kadila wenna ona
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    UPS එක මොකක්ද බන් අවුරුදු 10ටම එකපාරක් බැටරි මාරු කරපු? :sorry::sorry:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    DCP හොඳයි කියනව නේද? කොච්චර කල්ද දැන් ඕකට? :confused:

    වැඩි කාලයක් නෑ බන් . දැනට අවරුදු 10 වගේ . එක සැරයක් බැටරි මාරු කරා

    මගෙත් DCP තියෙන්නේ. අරගෙන අවුරුදු 5ක් වගේ වෙනවා. බැටරිය එක පාරක් මාරු කලා දැනට මාස 6කට විතර කලින්. අවුලක් නෑ ආයෙ ලෙසටම වැඩ
     
    • Like
    Reactions: podi.kollo

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,775
    113
    34
    Kalutara
    වැඩි කාලයක් නෑ බන් . දැනට අවරුදු 10 වගේ . එක සැරයක් බැටරි මාරු කරා


    එහෙනම් ඉතින් හොඳටම හොඳයිනේ බන් මේක. මගේ කලින් තිබ්බ නමක් ගමක් නැති UOS එකක්. යුනිටියෙන් ගත්තෙත්. අවුරුදු 3ක් වගේ පාවිච්චි කරද්දී බැටරිය මාරු කළා, ආයේ අවුරුද්දක් වගේ පාවිච්චි කරද්දී කෙල වුනා, දැන් ආයේ මාස 3කට විතර කලින් ගෙනාව prolink එකක්.