රෝහිතයා ඔය කතාකරේ ස්ටේජ් වල බයියොන්ගෙ ඇඟ කිලිපොලා යන්න දෙන වදන් වලින්. ඕවා අහන බයියො කම්මුලට අත තියන් ඇත්තනේද මේ කියන්නෙ කියලා හිතලා කතිරෙ ගහනවා.
රොහිත සට පින්සිද්දවෙන්න රටට ඩොලර් එන හැටි හඳුන්නෙත්ති කියපු නිසා බයියො දැනගත්තා. නැත්නම් ඉතින් ඕකුන් නැව් එනකම් බලන් ඉඳී.
හදුන්නෙත්ති තිතට පෑහෑදිලි කලා සල්ලි එන විදිහයි ආවම රටට ගන්නේ කොහොමද කියලා. එතනින් එහාට රත්තරන් දෙන උත්තරේ මොකක්ද කියලා වීඩියෝ එකේ නෑ. ඉතින් මම මුලු වීඩියෝ එක අරන් බෑලුවා. 1:01:00 ඉදන් බලන්න. රත්තරන් කියනවා අන්න දෑන් ආවා ක්‍රමවේදය කියලා. ඊට පස්සේ කියනවා ඔය මුදල් ආව ක්‍රමවේදය ගෑන නෙමේනේ විපක්ෂය කියන්නේ කියලා. රත්තරන් වගේ කෙනෙක්ට හදුන්නෙත්ති වගේ කෙනෙක් එක්ක මුදල් සම්බන්ධ විවාදයකට එන්න ගටක් ආව එකෙන්ම හිතා ගන්න පුලුවන් මෑන් ගෑන. ඈත්තටම මේවට ඈන්දෙන එවුනුත් ඉන්න හින්දා තමා මෑන්ස් 225 ඉන්නේ. සම්පූර්ණ වීඩියෝ එක.


api toyyo jeppo bayyo widiyata eka ahanna oni.


